සතුටින් - වැඩි මුදලක් ලැබීමWeda kukko. Epaaahwenawa

ot hambenava athi hodatama
උඩ බට්න් එකක් ඔබපුහාම හරි බ්‍රවුසරේ එයි new incognito window කියල ක්‍රෝම් එකේන, ෆයර්ෆොක්ස් එකේ ප්‍රයිවට් බ්‍රවුසින්ග් කියල ඇති





සතුටින් - වැඩි මුදලක් ලැබීම
දුක - 3න් වේල කෑමට හරකා සේ දුක් විදීම![]()
"දුක්කේ ලෝකේ පටික්ඛිතා " ලෝකය දුක මත පිහිටා ඇත .." මේ ලෝකයේ සැප ලෙස අංශු මාට්රයක් පැනවිය නොහැක .සත්වයා ලෝකයේ සැරිසරන්නේ ආදීනවය නොදක ලැබෙන ආශ්වාදය පසුපස යන නිසාය "Hm. Podi sathutak labanna vidina dukak.
Mahana wemu ban.
Me yakoo. Hambawena padiya hondatama ethi kala, bike ekata fuel gahala athal eke inna. Me wedi weda."දුක්කේ ලෝකේ පටික්ඛිතා " ලෝකය දුක මත පිහිටා ඇත .." මේ ලෝකයේ සැප ලෙස අංශු මාට්රයක් පැනවිය නොහැක .සත්වයා ලෝකයේ සැරිසරන්නේ ආදීනවය නොදක ලැබෙන ආශ්වාදය පසුපස යන නිසාය "
ශාමින්ද බයික් එක ගත්තා ආශ්වාදය තමා හෙන කට්ටක් කකා යි දිහා බල බල ඉදලා ගන්න මොහොතේ දැනුන සැප ..ඕක තමා සැපේ උපරිම ..
දැන් ඒ සැප තියනවද !!ඒ සැප එතනින් ඉවරයි දැන් මැරීගෙන වැඩ කරන තෙල් ගහන්න ඕන (තෙල් අඩුවෙන්නේ වැඩ කරන්නේ )සර්විස් කරන්න ඕන පාර්ට්ස් දාන්න ඕන ..සැපය කියලා බදා ගත්ත දෙයින් දුකක් උපදවාගෙන ඉන්නවා .මේ ආදීනවය කලින් දකින කෙනා ආස්වාද පසු පස යාමට පෙර දෙවරක් සිතනු ඇත
සතුටින් - වැඩි මුදලක් ලැබීම
දුක - 3න් වේල කෑමට හරකා සේ දුක් විදීම![]()

වෙන එකකට ගියත් ඔය සේත්ම තමා පුතේMe yakoo. Hambawena padiya hondatama ethi kala, bike ekata fuel gahala athal eke inna. Me wedi weda.
Houaganna oni wena job ekak.
අපිත් ඇත්තෙන් ඇත්තට පැන පැන මේකට වඩා අනිත් එක හොදයි කියන් ගියා 
Ou mama kiyanne ne hambawena ot. Hu.... . Gedara yannath ne. Mun weda karanneth ne. Bossla therum ganneth ne. Mun hariyata pehedili karala kiyanneth ne.
මුන් කීවෙ මොක්කුද වෙන එකකට ගියත් ඔය සේත්ම තමා පුතේඅපිත් ඇත්තෙන් ඇත්තට පැන පැන මේකට වඩා අනිත් එක හොදයි කියන් ගියා
![]()
මුන් කීවෙ මොක්කුද
Carpenters & painters la ban. Mun wedak karanakoya hariyata welawak kiyanne ne mechchara dawasak me wedata yanawa kiyala. Boss dawas 3k athida ahuwama mun haa kiyanawa. Anthimata wedeta sathiyak gannawa. Den ithin night duty.

තොවිල්