ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    I0vl7i6.jpg

    කොහොමද මේක ? :P 15995$

    :cool::cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ දවසම දඟලල මිස් එක හදාගත්තා.
    ප්ලග් කොයිල් වයර්, ප්ල්ග්ස් චෙක් කරලා දුවලා බැලුවම කලින් තිබුණ අවුල නැති වුණා..රේස් කරලා යන්න එහෙම පුළුවන් වුණා.ඒත් ස්ලෝව් එකේ යද්දී සමහර තැන්වලදී මිස් ගතියක් දැනෙනවා. එහෙම වේගෙන් ගිහිලා ස්ලෝව් කරපු වෙලාවක බයික් එක නැවතුනා.ස්ටාට් කලාට ස්ටාට් උනේ නෑ.2-3 පාරක් සෙල්ෆ් ස්ටාට් කලාට ස්ටාට් උනේ නෑ.එක්ස්ට්‍රා දාපු ෆිල්ටරේ ඇතුලේ පෙට්‍රල් තිබුණෙත් නෑ ඒ වෙලාවේ.ටැප් එක කරකවන්න හදද්දිම පෙට්‍රල් ආවා.මම ඒක කිව්වට පස්සේ කාර්බ් එකයි පෙට්‍රල් ටැප් එකයි ගලවලා සම්පුර්ණයෙන්ම සුද්ද කළා.diaphragm එක ගාව තියෙන ස්ප්‍රින් එක අලුතෙන් දැම්මා. එක ඇතුලේ මලකඩ කුඩු වගේ එක තිබුණා.ගිය සතියෙත් සුද්ද කලානේ යට කප් එක.

    ඊට පස්සේ නම් බයික් එක අදින්න ගත්තා පට්ට විදිහට.බයික් එකේ 80 න් එහා යන්න බැරුව තිබුණේ.ඊයේ 110kmph වෙනකන් අල්ලලා බැලුවා.මිස් එකක් ආවේ නෑ. ස්ලෝව්ම කරලා ආයේ යන්න හදනකොට යන්තම් වගේ මිස් කරනවා වගේ දැනුනා.ඒක ගණන් ගත්තේ නෑ.ගෙදර එනකනුත් කිසි අවුලක් තිබුණේ නෑ.

    අද උදේ සෙල්ෆ් ස්ටාට් ගැහුව ගමන් ස්ටාට් උනා.පස්සේ පොඩ්ඩක් රේස් කරනකොට මිස් කරනවා.ස්ලෝව් එකේ යද්දී ගියර් මාරු වෙලා ස්පීඩ් කරනකොට මිස් එක වගේ යන්තම් දැනෙනවා.වේගෙන් යද්දී කිසිම අවුලක් නෑ.ස්ලෝව් එකේ යද්දී තමා පොඩි මිස් එකක් දැනෙන්නේ.

    මොකක් කියලද උඹලට හිතෙන්නේ.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    මාර සීන් එකක්නෙ බං ඒක.
    කාබ් එකේම වෙන්න ඇති බං ලෙඩේ ඇත්තේ. ජෙට් ටිකත් මාරු කරලා බලපං
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Mmh petrol block ekak wathda?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මාර සීන් එකක්නෙ බං ඒක.
    කාබ් එකේම වෙන්න ඇති බං ලෙඩේ ඇත්තේ. ජෙට් ටිකත් මාරු කරලා බලපං
    ඒක තමා බන් මටත් හිතාගන්න බැරි.
    ජෙට් වල අවුලකුත් වෙන්න බෑ.එහෙමනම් අරු කියනවනේ ජෙට් ටිකත් මාරුකරලම දාමු කියලා.

    Mmh petrol block ekak wathda?

    එහෙම කියලා හිතලා තමයි බන් අන්තිමට කාර්බ් එකයි පෙට්‍රල් ටැංකියේ තියෙන ටැප් එකයි ෆිල්ටර් එකයි ඔක්කොම සුද්ද කරලා දැම්මේ.
    පෙට්‍රල් බ්ලොක් නම් හයියෙන් යන්නත් බෑනේ බන්.මේක දැන් හෙමින් යද්දී ගියර් වල පිකප් කරන්න හදනකොට මිස් එකක් තේරෙන එකනේ පුදුමේ.
    රේස් කරලා ගත්තම විදිනවා බයික් එක.
    ඊයේ කටුකුරුන්ද මහනුගසෙවන කියන හරියේ ඉදලා පානදුර පැත්තට ටෙස්ට් රන් එක ආවේ මම. 110 kmph වෙනකන් ඇල්ලුවා කිසි ගේමක් නැතුව.පිකප් එකත් මරු.ඒත් ස්ලෝව් එකේ යද්දී තමා මිස් එක තේරෙන්නේ හොඳට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක තමා බන් මටත් හිතාගන්න බැරි.
    ජෙට් වල අවුලකුත් වෙන්න බෑ.එහෙමනම් අරු කියනවනේ ජෙට් ටිකත් මාරුකරලම දාමු කියලා.

    එහෙම කියලා හිතලා තමයි බන් අන්තිමට කාර්බ් එකයි පෙට්‍රල් ටැංකියේ තියෙන ටැප් එකයි ෆිල්ටර් එකයි ඔක්කොම සුද්ද කරලා දැම්මේ.
    පෙට්‍රල් බ්ලොක් නම් හයියෙන් යන්නත් බෑනේ බන්.මේක දැන් හෙමින් යද්දී ගියර් වල පිකප් කරන්න හදනකොට මිස් එකක් තේරෙන එකනේ පුදුමේ.
    රේස් කරලා ගත්තම විදිනවා බයික් එක.
    ඊයේ කටුකුරුන්ද මහනුගසෙවන කියන හරියේ ඉදලා පානදුර පැත්තට ටෙස්ට් රන් එක ආවේ මම. 110 kmph වෙනකන් ඇල්ලුවා කිසි ගේමක් නැතුව.පිකප් එකත් මරු.ඒත් ස්ලෝව් එකේ යද්දී තමා මිස් එක තේරෙන්නේ හොඳට
    Acceleration cable adila wathda?

    Oka ara mama kiyapu thenata genath dahan. Uu hadala dei.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමා බන් මටත් හිතාගන්න බැරි.
    ජෙට් වල අවුලකුත් වෙන්න බෑ.එහෙමනම් අරු කියනවනේ ජෙට් ටිකත් මාරුකරලම දාමු කියලා.

    එහෙම කියලා හිතලා තමයි බන් අන්තිමට කාර්බ් එකයි පෙට්‍රල් ටැංකියේ තියෙන ටැප් එකයි ෆිල්ටර් එකයි ඔක්කොම සුද්ද කරලා දැම්මේ.
    පෙට්‍රල් බ්ලොක් නම් හයියෙන් යන්නත් බෑනේ බන්.මේක දැන් හෙමින් යද්දී ගියර් වල පිකප් කරන්න හදනකොට මිස් එකක් තේරෙන එකනේ පුදුමේ.
    රේස් කරලා ගත්තම විදිනවා බයික් එක.
    ඊයේ කටුකුරුන්ද මහනුගසෙවන කියන හරියේ ඉදලා පානදුර පැත්තට ටෙස්ට් රන් එක ආවේ මම. 110 kmph වෙනකන් ඇල්ලුවා කිසි ගේමක් නැතුව.පිකප් එකත් මරු.ඒත් ස්ලෝව් එකේ යද්දී තමා මිස් එක තේරෙන්නේ හොඳට

    චමිතෝ එන්ජිමේ කම්ප්‍රෙෂන් අඩු උනාට පස්සෙ රටේනැති ලෙඩ තොගයක් එනවා. අංක එක ඕක හදාගෙන ඉන්න. එන්ජිමේ කම්ප්‍රෙෂන් මදිනම් අනිත් සේරම කොහොම තිබ්බත් හරියට දුවන්න බෑ.

    ඔය රේස් වුනාම අදින එක අඩු RPM වලදි යන්නෙ නැති එකත් ඒක වෙන්න පුලුවන්. මොකද අඩු RPM එකකදි කම්ප්‍රෙෂ්න් මදිවුනාට තරමක් රත්වෙලා තියෙද්දි රේස් වුනාම එන්ජිමේ යන්තම් කම්ප්‍රෙෂන් හැදෙනව පිස්ටන් එකේ ස්පීඩ් එකත් එක්ක. (රිංග්ස් කොහොමහරි සීට්වෙලා ලීක්වෙන්න වෙලාවක් නැතිවෙලා යනව සිලින්ඩරේ අතුලෙ තියන ටිකට වැඩි rpm වලදි)

    ඒ නිසා රේස්වුනාම ඇදල යනව තේරෙන්න පුලුවන්. හැබැයි වෙන මොනවහරි කේස් එකක් තියෙන්න පුලුවන් ඔයිට අමතරව.

    ඒ කොහොම වුනත් ඕක පැත්තක ඉඳල හරියට හදාගත්තෙ නැතොත් ලෙඩ ගොඩක් එක්ක එකකට හරියට බෙහෙත් කරන්න බෑ. ඒ නිසා මුලින් බෝර් කරල හරි බෝර් එක තියල හරි රිං සෙට් එකයි දාන්න ඕනවෙන ඒව ටිකයි දාල එන්ජිම හදාගන්න. එතකොට ඔය වාත කේස් ගොඩක් නිකම්ම නැතිවෙලා තියෙයි. ඊට පස්සෙත් ආවොත් අනීවා ලෙඩේ හදන්න පුලුවන්. කම්ප්‍රෙෂන් අඩුවුනාට පස්සෙ එන්ජිමේ තියෙන්න ඕනෙ මූලිකම දේ නෑ. ඊට පස්සෙ වාත ගොඩෛ ඉතින්. වැඩි ගානක් යන එකක් නෑ වැඩේ කරල ඉන්න.:)