ඔහේ ඉන්නවා අයියාහ්.මෙලෝ රහක් නෑ
ඒ මොකෝ මලයා ?

බයික් එක හදාගත්තද ?
ඔහේ ඉන්නවා අයියාහ්.මෙලෝ රහක් නෑ

ඒ මොකෝ මලයා ?
බයික් එක හදාගත්තද ?
ජාතිය ජන්මය මොකක්ඩ මේකේ
Engine capacity ?
ඊයේ දවසම දඟලල මිස් එක හදාගත්තා.
ප්ලග් කොයිල් වයර්, ප්ල්ග්ස් චෙක් කරලා දුවලා බැලුවම කලින් තිබුණ අවුල නැති වුණා..රේස් කරලා යන්න එහෙම පුළුවන් වුණා.ඒත් ස්ලෝව් එකේ යද්දී සමහර තැන්වලදී මිස් ගතියක් දැනෙනවා. එහෙම වේගෙන් ගිහිලා ස්ලෝව් කරපු වෙලාවක බයික් එක නැවතුනා.ස්ටාට් කලාට ස්ටාට් උනේ නෑ.2-3 පාරක් සෙල්ෆ් ස්ටාට් කලාට ස්ටාට් උනේ නෑ.එක්ස්ට්‍රා දාපු ෆිල්ටරේ ඇතුලේ පෙට්‍රල් තිබුණෙත් නෑ ඒ වෙලාවේ.ටැප් එක කරකවන්න හදද්දිම පෙට්‍රල් ආවා.මම ඒක කිව්වට පස්සේ කාර්බ් එකයි පෙට්‍රල් ටැප් එකයි ගලවලා සම්පුර්ණයෙන්ම සුද්ද කළා.diaphragm එක ගාව තියෙන ස්ප්‍රින් එක අලුතෙන් දැම්මා. එක ඇතුලේ මලකඩ කුඩු වගේ එක තිබුණා.ගිය සතියෙත් සුද්ද කලානේ යට කප් එක.
ඊට පස්සේ නම් බයික් එක අදින්න ගත්තා පට්ට විදිහට.බයික් එකේ 80 න් එහා යන්න බැරුව තිබුණේ.ඊයේ 110kmph වෙනකන් අල්ලලා බැලුවා.මිස් එකක් ආවේ නෑ. ස්ලෝව්ම කරලා ආයේ යන්න හදනකොට යන්තම් වගේ මිස් කරනවා වගේ දැනුනා.ඒක ගණන් ගත්තේ නෑ.ගෙදර එනකනුත් කිසි අවුලක් තිබුණේ නෑ.
අද උදේ සෙල්ෆ් ස්ටාට් ගැහුව ගමන් ස්ටාට් උනා.පස්සේ පොඩ්ඩක් රේස් කරනකොට මිස් කරනවා.ස්ලෝව් එකේ යද්දී ගියර් මාරු වෙලා ස්පීඩ් කරනකොට මිස් එක වගේ යන්තම් දැනෙනවා.වේගෙන් යද්දී කිසිම අවුලක් නෑ.ස්ලෝව් එකේ යද්දී තමා පොඩි මිස් එකක් දැනෙන්නේ.
මොකක් කියලද උඹලට හිතෙන්නේ.

ඒක තමා බන් මටත් හිතාගන්න බැරි.
මාර සීන් එකක්නෙ බං ඒක.
කාබ් එකේම වෙන්න ඇති බං ලෙඩේ ඇත්තේ. ජෙට් ටිකත් මාරු කරලා බලපං
Mmh petrol block ekak wathda?
Acceleration cable adila wathda?ඒක තමා බන් මටත් හිතාගන්න බැරි.
ජෙට් වල අවුලකුත් වෙන්න බෑ.එහෙමනම් අරු කියනවනේ ජෙට් ටිකත් මාරුකරලම දාමු කියලා.
එහෙම කියලා හිතලා තමයි බන් අන්තිමට කාර්බ් එකයි පෙට්‍රල් ටැංකියේ තියෙන ටැප් එකයි ෆිල්ටර් එකයි ඔක්කොම සුද්ද කරලා දැම්මේ.
පෙට්‍රල් බ්ලොක් නම් හයියෙන් යන්නත් බෑනේ බන්.මේක දැන් හෙමින් යද්දී ගියර් වල පිකප් කරන්න හදනකොට මිස් එකක් තේරෙන එකනේ පුදුමේ.
රේස් කරලා ගත්තම විදිනවා බයික් එක.
ඊයේ කටුකුරුන්ද මහනුගසෙවන කියන හරියේ ඉදලා පානදුර පැත්තට ටෙස්ට් රන් එක ආවේ මම. 110 kmph වෙනකන් ඇල්ලුවා කිසි ගේමක් නැතුව.පිකප් එකත් මරු.ඒත් ස්ලෝව් එකේ යද්දී තමා මිස් එක තේරෙන්නේ හොඳට