~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම පුලුවන් කමක් තිබ්බ නම් හීන වලට පේන කියනු ලැබේ.කියලා බොර්ඩ් එකක් දාගනෙ මං බිස්නස් එකක් පටන් ගන්නවනෙ...........
    එහෙනම් මගේද ඔයාගේද ඇහුවේ :(:(මාත් ඕකම හිතුව ..පස්සේ හිතුනා ජර්මන් ගිහින් පේන කියනවා ඇති කියලා ..එකයි ඇහුවේ නැත්තේ ..ඔහේ ඉතින් වැඩිය නැති සෑහෙන්න හොයන්න පුළුවන් බිස්නස් එකක්නේ .:baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    සංවාද මණ්ඩප පදක්කම් සටහන

    1. කුක්කා - 🥇 රන් 6 🥈 රිදී 2 🥉 ලෝකඩ 1
    2. මැස්සා - 🥇 රන් 1 🥈 රිදී 1 🥉 ලෝකඩ 3
    3. තලයා - 🥇 රන් 1 🥈 රිදී 1
    4. ගිනිමැලයා - 🥇 රන් 1
    5. සාරා - 🥈 රිදී 3
    6. පොලිසා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 2
    7. කටුස්සා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 1
    8. මාලිංග - 🥉 ලෝකඩ 1
    9. ඇමීබා - 🥉 ලෝකඩ 1

    me mona race ekakda ban?????
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් මගේද ඔයාගේද ඇහුවේ :(:(මාත් ඕකම හිතුව ..පස්සේ හිතුනා ජර්මන් ගිහින් පේන කියනවා ඇති කියලා ..එකයි ඇහුවේ නැත්තේ ..ඔහේ ඉතින් වැඩිය නැති සෑහෙන්න හොයන්න පුළුවන් බිස්නස් එකක්නේ .:baffled:

    අම්මෝ මෙහෙ ඊට හපන් එවා තියෙ..මෙහෙ හුගක් අය black magic විස්වාස කරනවා.............
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මෝ මෙහෙ ඊට හපන් එවා තියෙ..මෙහෙ හුගක් අය black magic විස්වාස කරනවා.............
    :baffled::baffled::baffled::baffled:එකනේ මන් හිතුව දේ වැරදි නෑනේ ..පේන කියන එකත් ඔහේ කරනවානම් සාර්ථක බිස්නස් එකක් වේවි :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    උබට හිතෙන ඒවා ..වැඩක් නැත්තන් අපේ bit සෙට් එකට දෙන english traing programme එකේ විඩියෝස් දෙන්නම් ඒවා බලපන් :lol:ඉන්නේ ශාලිකා මිස් :love:

    English:baffled: