~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes::yes:කනක් ඇහිලා ඉන්න නැති වෙයිද බලන්න ආසයි .:baffled::baffled:දේවාල පාලක මණ්ඩලය අනිවා සැරට දෙන්න බලන්න ..
    හේතු විදියට කමෙන්ට් වැඩිම දාපු ලිස්ට් එකේ 3 වෙනියට ඉන්න කෙනාට ත්‍රෙඩ් එක දාන්න අවස්තාවක් නොදෙන්ක එක හොද නෑ :lol:

    :dull::dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes:කනක් ඇහිලා ඉන්න නැති වෙයිද බලන්න ආසයි .:baffled::baffled:දේවාල පාලක මණ්ඩලය අනිවා සැරට දෙන්න බලන්න ..
    හේතු විදියට කමෙන්ට් වැඩිම දාපු ලිස්ට් එකේ 3 වෙනියට ඉන්න කෙනාට ත්‍රෙඩ් එක දාන්න අවස්තාවක් නොදෙන්ක එක හොද නෑ :lol:

    මම 3 නෙමෙයි 5.3 ඔයා එහෙනම් ඔයා දාන්න...3 වෙනියට ඉන්න කෙනාටනෙ ඔයත් දාන්න කියන්නෙ.........
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි බන් රිදී පදක්කම් දෙකක් තියෙද්දී ත්‍රෙඩ් එකකට අවස්තාවක් නොදීම අසාදාරනයිනේ ..මන් ඔන්න කාන්තා අයිතිවාසිකම් සුරැකීමට හා අසාදාරණයට එරෙහිව නැගී සිටියා :lol::lol:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සංවාද මණ්ඩප පදක්කම් සටහන

    1. කුක්කා - 🥇 රන් 6 🥈 රිදී 2 🥉 ලෝකඩ 1
    2. මැස්සා - 🥇 රන් 1 🥈 රිදී 1 🥉 ලෝකඩ 3
    3. තලයා - 🥇 රන් 1 🥈 රිදී 1
    4. ගිනිමැලයා - 🥇 රන් 1
    5. සාරා - 🥈 රිදී 3
    6. පොලිසා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 2
    7. කටුස්සා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 1
    8. මාලිංග - 🥉 ලෝකඩ 1
    9. ඇමීබා - 🥉 ලෝකඩ 1



    aparade ban me prashna nethnam math enawa ne karaliyata
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි බන් රිදී පදක්කම් දෙකක් තියෙද්දී ත්‍රෙඩ් එකකට අවස්තාවක් නොදීම අසාදාරනයිනේ ..මන් ඔන්න කාන්තා අයිතිවාසිකම් සුරැකීමට හා අසාදාරණයට එරෙහිව නැගී සිටියා :lol::lol:

    hoda lamaya :):P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංවාද මණ්ඩප පදක්කම් සටහන

    1. කුක්කා - 🥇 රන් 6 🥈 රිදී 2 🥉 ලෝකඩ 1
    2. මැස්සා - 🥇 රන් 1 🥈 රිදී 1 🥉 ලෝකඩ 3
    3. තලයා - 🥇 රන් 1 🥈 රිදී 1
    4. ගිනිමැලයා - 🥇 රන් 1
    5. සාරා - 🥈 රිදී 3
    6. පොලිසා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 2
    7. කටුස්සා - 🥈 රිදී 1 🥉 ලෝකඩ 1
    8. මාලිංග - 🥉 ලෝකඩ 1
    9. ඇමීබා - 🥉 ලෝකඩ 1

    mama mechchara meke indalaa kisi agayeemak neane
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol:මට පේන හීනයක් ඔයා කියන්න විදියක් නැනේ :baffled::baffled:

    එහෙම පුලුවන් කමක් තිබ්බ නම් හීන වලට පේන කියනු ලැබේ.කියලා බොර්ඩ් එකක් දාගනෙ මං බිස්නස් එකක් පටන් ගන්නවනෙ...........