~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පාත්තයෙක් නෙ..මසට වත් ගන්න පුලුවන් නෙ..මේ මැස්සො ඔහෙ පාත්ත මස් තියෙද............

    danne na :no::no:
    cheicken, beef, mutton, lamb owa thamai dakala thiyenne
    mam wadiye meat section eka paththe yanne na
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සාරා 531 ගේ conference call කතාවෙන් මට පොඩි අදහසක් අවා ප්‍රිය මිතුර මිතුරියනි සතුනි ..:baffled::baffled:
    මේකේ ඉන්න අයට ගෙට් එකකට එන්න කිවම එකත් සයෝ ෆෝන් ගත්තා වගේ කතාව වෙන නිසා මට හිතුන මේ ජනවාරි පලවෙනිදට හෝ නත්තලට මේකේ ඉන්න අය දාලා skype කෙටි පිලිසදරක් සංවිදානය කරන්න:baffled::baffled: ...නම දැනගන්නවට අකමැති අයට සහ ගෑනු දැරිවියන්ට ඕනනම් පුළුවන් භාවිතා නොකරන අලුත් account එකක් හදන මේකට සහභාගී වෙන්න ..කට්ටිය මොකෝ කියන්නේ ..(කවුරුත් හැබැයි බඩාගේ කටහඩ අහලා කෙල්ලෙක් කියලා රැවටෙන්නනම් එපා :lol:)
     
    :baffled::baffled::baffled:
    adahasa nam hodai
     
    • Like
    Reactions: EvilEye

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩුම 10 ක් වත් නැත්තන් මේ ස්කයිප් ගෙට් එකෙනුත් වැඩක් නැති වෙනවා :baffled:

    කෙල්ලෝ නමින් ඉන්න කොල්ලොන්ට හා කොල්ලෝ නමින් ඉන්න කෙල්ලොන්ට (කටුස්සිට )තමා මේක අවුල් වෙන්නේ ..හොර අහු වෙනවනේ :lol:

    katussanam loweth enne na :rofl::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සාරා 531 ගේ conference call කතාවෙන් මට පොඩි අදහසක් අවා ප්‍රිය මිතුර මිතුරියනි සතුනි ..:baffled::baffled:
    මේකේ ඉන්න අයට ගෙට් එකකට එන්න කිවම එකත් සයෝ ෆෝන් ගත්තා වගේ කතාව වෙන නිසා මට හිතුන මේ ජනවාරි පලවෙනිදට හෝ නත්තලට මේකේ ඉන්න අය දාලා skype කෙටි පිලිසදරක් සංවිදානය කරන්න:baffled::baffled: ...නම දැනගන්නවට අකමැති අයට සහ ගෑනු දැරිවියන්ට ඕනනම් පුළුවන් භාවිතා නොකරන අලුත් account එකක් හදන මේකට සහභාගී වෙන්න ..කට්ටිය මොකෝ කියන්නේ ..(කවුරුත් හැබැයි බඩාගේ කටහඩ අහලා කෙල්ලෙක් කියලා රැවටෙන්නනම් එපා :lol:)

    :P edata wessa wahinna epa kiyala wish karanna.nathnam midulata gihin skype log wenna be
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama mechchara meke indalaa kisi agayeemak neane

    පෆෝමන්ස් මදි :no:
    අඩුම 10වත් නෑ :no:

    2vY2VZi.png

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරා 531 ගේ conference call කතාවෙන් මට පොඩි අදහසක් අවා ප්‍රිය මිතුර මිතුරියනි සතුනි ..:baffled::baffled:
    මේකේ ඉන්න අයට ගෙට් එකකට එන්න කිවම එකත් සයෝ ෆෝන් ගත්තා වගේ කතාව වෙන නිසා මට හිතුන මේ ජනවාරි පලවෙනිදට හෝ නත්තලට මේකේ ඉන්න අය දාලා skype කෙටි පිලිසදරක් සංවිදානය කරන්න:baffled::baffled: ...නම දැනගන්නවට අකමැති අයට සහ ගෑනු දැරිවියන්ට ඕනනම් පුළුවන් භාවිතා නොකරන අලුත් account එකක් හදන මේකට සහභාගී වෙන්න ..කට්ටිය මොකෝ කියන්නේ ..(කවුරුත් හැබැයි බඩාගේ කටහඩ අහලා කෙල්ලෙක් කියලා රැවටෙන්නනම් එපා :lol:)

    මොනා ගැන කියවන්නද, :baffled:

    ගෙට් එකක් දාමු :baffled: