~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes:
    VPN dagena enda wenne
    eka aulak na


    යකෝ වට්සැපුත් නෑ :lol:ඊය
    උන්ගේ රටේ මොබයිල් සර්විස් ප්‍රොයිඩර්ලාට පාඩුයි කියල නේද ඔහොම කරල තියෙන්නෙ, ෆේස්බුක් එහෙම :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mama comment nodapu thread eka mokakda ban :frown:


    යන්තං ජාමෙ බේරගන්ඩ 10 වෙලා :rofl:

    ZQEAeSG.png



     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    යකෝ වට්සැපුත් නෑ :lol:ඊය
    උන්ගේ රටේ මොබයිල් සර්විස් ප්‍රොයිඩර්ලාට පාඩුයි කියල නේද ඔහොම කරල තියෙන්නෙ, ෆේස්බුක් එහෙම :oo:

    messenger nam dan calls puluwan
    anith ewa kohomada danne wadiye use wenne na
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa

    ඔව් වයිබර් වලින් ඇති වැඩක් නෑ, ගෘප් චැට් නම් වැඩක්ම නෑ, ෆේස්බුක් එකත් හෙමයි ගෘප් චැට්, වට්සැප් තරම් සුපිරි නෑ, අඩුම තරමෙ කෝට් කරන්ඩවත් බෑනෙ :growl:


    Telegram :yes: :P:rofl:
     
    • Like
    Reactions: upulpdn

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa

    පොලිසා පෝං කට්ටක් ගන්න වැඩේට මොකෝ වුනේ, :oo:

    වට්සැප් ගෘප් එකක් හදන්ඩ් :nerd:


    ටැබ්, පොන්, ඩෙස්ටොප් ලැප්ටොප්, අරටොප්, මේටොප් ඕන ටොප් එකකින් ලොග් වෙන්න පුළුවන් Telegram group හැදුවොත් :rolleyes::cool:


    owa gahanda post office walata yanda epai ban


    :lol::lol::lol: