~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පෆෝමන්ස් මදි :no:
    අඩුම 10වත් නෑ :no:

    2vY2VZi.png

    mama comment nodapu thread eka mokakda ban :frown:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    api killerta kiyala VOIP app ekak hadamu mekatama :rofl::rofl:

    ko killer ..elakiri conference call app ekak hadanno :lol:

    අපෝ අපෝ.. ලොක්කා මාව හම ගහයි අන්තිමට මේකේ ඔක්කොම VoIP, Chat clients පාවිච්චි කරලා. Extension එකම ඇති ශේප් එකේ ශේප් වෙලා ඉන්න. ඔන්න අද chrome එකේ තිබ්බ bug එකක් fix කළා. Mozilla store එකට දාන්නම් free වෙලාවක් ආවහම. අද මට සනීප නැතුව ගෙදර හිටියේ. :( :(
     
    • Like
    Reactions: හෙනයා

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අපෝ අපෝ.. ලොක්කා මාව හම ගහයි අන්තිමට මේකේ ඔක්කොම VoIP, Chat clients පාවිච්චි කරලා. Extension එකම ඇති ශේප් එකේ ශේප් වෙලා ඉන්න. ඔන්න අද chrome එකේ තිබ්බ bug එකක් fix කළා. Mozilla store එකට දාන්නම් free වෙලාවක් ආවහම. අද මට සනීප නැතුව ගෙදර හිටියේ. :( :(

    moko uba kellonta pani halanawa mattu wela ube keli podda bada uda nagan ubata neluwada :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ban
    anika mama viber use karanneth na
    mobile ekata dalath na viber

    ඔව් වයිබර් වලින් ඇති වැඩක් නෑ, ගෘප් චැට් නම් වැඩක්ම නෑ, ෆේස්බුක් එකත් හෙමයි ගෘප් චැට්, වට්සැප් තරම් සුපිරි නෑ, අඩුම තරමෙ කෝට් කරන්ඩවත් බෑනෙ :growl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    moko uba kellonta pani halanawa mattu wela ube keli podda bada uda nagan ubata neluwada :oo:

    ඊයේ හවස ජිම් එකේ ඇග මහන්සි කරපු එක උණයි, හෙම්බිරිස්සාවක් එක්ක ආවා. තරු පෙනිලා ඉන්නේ. එහෙන් ඇග රිදෙනවා මෙහෙන් නැගිට ගන්න පණක් නෑ අසනීපෙ නිසා. බඩ පැලෙන්න කාලා ඉන්නත් බෑ ආයෙත් මහත් වෙන නිසා. :dull::(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔව් වයිබර් වලින් ඇති වැඩක් නෑ, ගෘප් චැට් නම් වැඩක්ම නෑ, ෆේස්බුක් එකත් හෙමයි ගෘප් චැට්, වට්සැප් තරම් සුපිරි නෑ, අඩුම තරමෙ කෝට් කරන්ඩවත් බෑනෙ :growl:

    :(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඊයේ හවස ජිම් එකේ ඇග මහන්සි කරපු එක උණයි, හෙම්බිරිස්සාවක් එක්ක ආවා. තරු පෙනිලා ඉන්නේ. එහෙන් ඇග රිදෙනවා මෙහෙන් නැගිට ගන්න පණක් නෑ අසනීපෙ නිසා. බඩ පැලෙන්න කාලා ඉන්නත් බෑ ආයෙත් මහත් වෙන නිසා. :dull::(

    :rofl::rofl::rofl: