~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටෙලිග්‍රෑම් කිවුවේ බන් අර පෝස්ට් ඔෆිස් එකට කෝල් කරලා මැසේජ් එක දුන්නම උන් අර ලියුමක් ගෙනල්ලා දෙන සීන් එක නේද?

    තාම ඒවා පාවිච්චි වෙනවද බන්?

    :yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටෙලිග්‍රෑම් කිවුවේ බන් අර පෝස්ට් ඔෆිස් එකට කෝල් කරලා මැසේජ් එක දුන්නම උන් අර ලියුමක් ගෙනල්ලා දෙන සීන් එක නේද?

    තාම ඒවා පාවිච්චි වෙනවද බන්?

    oya kiyanne minissu thama pawichchi karanawalu kiyala
    dan group chat hitan puluwanlu
    ane manda kohomada post office idan group chat karanne kiyala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya kiyanne minissu thama pawichchi karanawalu kiyala
    dan group chat hitan puluwanlu
    ane manda kohomada post office idan group chat karanne kiyala
    එක්කෙනෙක් පණිවිඩයක් යැව්වම ගෘප් එකේ හැමෝටම කොපියක් යනවලු :yes: ගාන ටිකක වැඩිලු එකක් යවනවට වඩා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    oya kiyanne minissu thama pawichchi karanawalu kiyala
    dan group chat hitan puluwanlu
    ane manda kohomada post office idan group chat karanne kiyala

    හම්මට සිරි.යකෝ තැපැල් දෙපාර්ථමේන්තුව පාඩුයි කියලා කියන්නේ පට්ට බේගලයක් එහෙනම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :Pමන්නෙ මුරකාරයා, එයාල ආවොත්නෙ ඇතුලට :rofl:
    මෙන්න කියනකොටම ඇවිල්ලා :baffled: මුරකරන හැටිත් අන්තිම දුර්වලයිනේ හොරෙක් ආවත් මූ දන්නේ නෑ නෙ. ඒ ගැන තව පරීක්ෂණයක් කරන්ඩ වෙනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙන්න කියනකොටම ඇවිල්ලා :baffled: මුරකරන හැටිත් අන්තිම දුර්වලයිනේ හොරෙක් ආවත් මූ දන්නේ නෑ නෙ. ඒ ගැන තව පරීක්ෂණයක් කරන්ඩ වෙනවා

    බඩුත් එක්කම හොරාව අල්ලන්ඩ මාස්ටර් ප්ලෑන් එක ගහල තියෙන්නෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් කුකුව පිටුවහල් කරලා ඉන්නෙ............
    මම කිවා නේද මු නරක් වෙලා කියල :baffled: චුටි කුකු කිය කිය පවුඩර් දාල ඔඩොක්කේ තියාගෙන හුරතල් කරපුවගේ විපාක තමා මේ :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම කිවා නේද මු නරක් වෙලා කියල :baffled: චුටි කුකු කිය කිය පවුඩර් දාල ඔඩොක්කේ තියාගෙන හුරතල් කරපුවගේ විපාක තමා මේ :baffled:

    ඔයාටත් තියෙන්නෙ ඉරිසියාවනෙ ඉතින්..එයා පොශ් බවුවෙක් වෙලා හිටපු එකට....එකනෙ ඔය මඩ ගහන්නෙ..මං නම් පිටුවහල් කලෙ සිගරැට් බිලා මාට්ටු නිසා............