~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රික්වෙස්ට් ටික මේ ත්‍රෙඩ් එකේ දැම්මනම් හරි තරිදුටත් මේකට එන්ඩ කියල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාටත් තියෙන්නෙ ඉරිසියාවනෙ ඉතින්..එයා පොශ් බවුවෙක් වෙලා හිටපු එකට....එකනෙ ඔය මඩ ගහන්නෙ..මං නම් පිටුවහල් කලෙ සිගරැට් බිලා මාට්ටු නිසා............
    හාපෝ මෙයා මනෝ විද්‍යාවද මොකද්ද එකක් ඉගෙනගෙන හරි කරදරයක් උනානේ :baffled: