රික්වෙස්ට් ටික මේ ත්රෙඩ් එකේ දැම්මනම් හරි තරිදුටත් මේකට එන්ඩ කියල

මේක හයිජැක් කරන්න මේ අපි ඉද්දි![]()


හාපෝ මෙයා මනෝ විද්යාවද මොකද්ද එකක් ඉගෙනගෙන හරි කරදරයක් උනානේඔයාටත් තියෙන්නෙ ඉරිසියාවනෙ ඉතින්..එයා පොශ් බවුවෙක් වෙලා හිටපු එකට....එකනෙ ඔය මඩ ගහන්නෙ..මං නම් පිටුවහල් කලෙ සිගරැට් බිලා මාට්ටු නිසා............
අනේ උබ මේ වොයිස් කෝල් එකටවත් එන්නේ නැති එකා ත්රෙඩ් එක හයිජැක් උනාම එන්ඩ![]()

