~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    yamuda sri pade :D


    අපේ සෙට් එකත් එක්ක යන්ඩ ඉන්නවා, ඒත් උන්ට ගානක් නෑ තාම යන්ඩ දවසක්, ඔක්කොම කට්ටිය එකට යන්ඩ ඕන හින්දා කලිං ප්ලෑන් කරන්ඩ ඕන දිනේ, කිසි ගානක් නෑ :dull::no:

    දෙවතාවක්නම් යන්ඩ බෑ, නැත්තං යමු,

    උපුල් මාමව කරේ තියං යන්ඩ වෙයිද දන්නෑ :baffled: