~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අතීතෙ අමතක කරන්න බැහැ..එත් එකෙ ජිවත් වෙන්න හොද නැ..ජිවිතෙ ගෙවෙනවා අතීතෙ ජිවත් උනා කියලා එක නවතින්නෙ නැනෙ.....
    කාලයත් සමහ අමිහිරි මතක නැවත එලියට නොඑන තාක් ඒවා වැළලීලා තියනවලු .කාලෙත් එක්ක මතකයන්ගේ වේදනාව අඩු වෙනවා .එත් ඒ මතකෙම එල්ලිලා හිටියොත් කාලය එක්ක වේදනාව වැඩි වෙන එකමයි වෙන්නේ :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තලයට අපේ උණුසුම් සුබ පැතුම් :yes: ඕක මිශ්‍ර එකක්ද කොල්ලෝ විතරක් ඉන්න එකක්ද :oo:
    :baffled::baffled:මිශ්‍ර එකක් බන්
    11.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කාලයත් සමහ අමිහිරි මතක නැවත එලියට නොඑන තාක් ඒවා වැළලීලා තියනවලු .කාලෙත් එක්ක මතකයන්ගේ වේදනාව අඩු වෙනවා .එත් ඒ මතකෙම එල්ලිලා හිටියොත් කාලය එක්ක වේදනාව වැඩි වෙන එකමයි වෙන්නේ :baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :frown:මට හිරමනෙ කිවුවා නෙ..මිට පස්සෙ මිරිස් හොදි තමා කන්න වෙන්නෙ...නැත්නම් පිටිකල පොල් කිරි දාලා තමයි උයන්න වෙන්නෙ.....


    sara mokada sera mokada

    image_1499063369-d19fc9af94.jpg

     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    wachanayak dekak katha kalama "mata set wela inne" :lol:
    උබට අවුරුදු ගානක චැට් පෙන්නුවොත් මොකෝ කියන්නේ :baffled::baffled:කෝල් පෙන්වන්න විදියක් නෑ ..අය සාක්ෂි විදියට පෙන්වන්න පුළුවන් කොලබ එයාගේ බෝඩිමේ හිටි නංගිලා දෙන්නා .එච්චරයි ඔප්පු කරන්න තියෙන්නේ :(ඔන්ලයින් උනේ මන් කැම්පස් එනකන්නේ.ආවට පස්සේ :baffled::baffled::baffled: