මේ එක්කෝ ඕක යකඩ බඩු කාරයෙක්ට දීලා අලුතින් ගේට්ටුවක් ගහගනින් බන්.ඔය කොබාට කිවුවනම් කරලා දෙයි

මේ එක්කෝ ඕක යකඩ බඩු කාරයෙක්ට දීලා අලුතින් ගේට්ටුවක් ගහගනින් බන්.ඔය කොබාට කිවුවනම් කරලා දෙයි

ප්‍රයිමර් එකක්.නැවු වලට ගහන්නේ ඕක කියලා තමයි රට්ටු කියන්නේ


චයිනිස් grinder එකක් නේඔහොම තමා
වැලි කඩදාසියෙන් මදින්න
එහෙම වෙනවනම් ඊට කලින් බාලාපරාද නඩුවක් ගැන අහන්න ලැබෙයිමල් ආරච්චිගේ "සර් "නවල් එක මතක් උනා
![]()
මගෙන් මුකුත් අහගන්න එපා බන්
මු කුකුල් සායම් ටිකක් ගායි එහෙම ඩයල් එක
අහලා නැද්ද ගෙදර හිරමනෙ තරහා උනාම මිරිස් හොදි තමා කන්න වෙන්නෙ කියලා...ඉතින් මං හිරමනේ නම් පොල් ගාන්න දෙන්නෙ නැනේ......



අහලා නැද්ද ගෙදර හිරමනෙ තරහා උනාම මිරිස් හොදි තමා කන්න වෙන්නෙ කියලා...ඉතින් මං හිරමනේ නම් පොල් ගාන්න දෙන්නෙ නැනේ......

උබට අවුරුදු ගානක චැට් පෙන්නුවොත් මොකෝ කියන්නේකෝල් පෙන්වන්න විදියක් නෑ ..අය සාක්ෂි විදියට පෙන්වන්න පුළුවන් කොලබ එයාගේ බෝඩිමේ හිටි නංගිලා දෙන්නා .එච්චරයි ඔප්පු කරන්න තියෙන්නේ
ඔන්ලයින් උනේ මන් කැම්පස් එනකන්නේ.ආවට පස්සේ
![]()

කියවලා නැ...සන්නස්ගලගෙ "ආදරණිය වස්සනෙ" වගෙ නෙමෙයි ද......


අපේ සුජීව අයියා එහෙම කතා ලියනවද ?
mama asai මිරිස් හොදි walata.
onema miris version ekakata
අළුත් ගේට්ටුවක් හයිකලොත් මොකෝ?
ඇත්තටම මෙරීන් ප්‍රයිමර් එක මොනාටද බන් ගාන්නේ?
ඊට වඩා හොදයි ඕක දිරලා කඩන් වැටෙනකල්ම තියෙන එක
අපේ සුජීව අයියා එහෙම කතා ලියනවද ?
තොරණ විස්තර කරන විදිය බලන්න එපයි![]()
ලස්සන මොඩර්න් එකක් ගහමු.මම ඩිසයින් එක කරලා දෙන්නම්.ඩිසයින් එකට මට කොස්ට් එකෙන් 20%ක් දීපන්.
කොබාට දෙමු ගේට්ටුව හදන්න
