~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ප්‍රයිමර් එකක්.නැවු වලට ගහන්නේ ඕක කියලා තමයි රට්ටු කියන්නේ



    මගෙන් මුකුත් අහගන්න එපා බන් :baffled::baffled:
    මු කුකුල් සායම් ටිකක් ගායි එහෙම ඩයල් එක
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම වෙනවනම් ඊට කලින් බාලාපරාද නඩුවක් ගැන අහන්න ලැබෙයි :lol::lol:මල් ආරච්චිගේ "සර් "නවල් එක මතක් උනා :lol:

    කියවලා නැ...සන්නස්ගලගෙ "ආදරණිය වස්සනෙ" වගෙ නෙමෙයි ද......
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහලා නැද්ද ගෙදර හිරමනෙ තරහා උනාම මිරිස් හොදි තමා කන්න වෙන්නෙ කියලා...ඉතින් මං හිරමනේ නම් පොල් ගාන්න දෙන්නෙ නැනේ......


    mama asai මිරිස් හොදි walata.
    onema miris version ekakata :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබට අවුරුදු ගානක චැට් පෙන්නුවොත් මොකෝ කියන්නේ :baffled::baffled:කෝල් පෙන්වන්න විදියක් නෑ ..අය සාක්ෂි විදියට පෙන්වන්න පුළුවන් කොලබ එයාගේ බෝඩිමේ හිටි නංගිලා දෙන්නා .එච්චරයි ඔප්පු කරන්න තියෙන්නේ :(ඔන්ලයින් උනේ මන් කැම්පස් එනකන්නේ.ආවට පස්සේ :baffled::baffled::baffled:


    :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :baffled::baffled: ඊට වඩා හොදයි ඕක දිරලා කඩන් වැටෙනකල්ම තියෙන එක :baffled:

    ලස්සන මොඩර්න් එකක් ගහමු.මම ඩිසයින් එක කරලා දෙන්නම්.ඩිසයින් එකට මට කොස්ට් එකෙන් 20%ක් දීපන්.

    කොබාට දෙමු ගේට්ටුව හදන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :no::no::no:අපේ සුජීව අයියා එහෙම කතා ලියනවද ?
    තොරණ විස්තර කරන විදිය බලන්න එපයි :lol:

    මං සුජිවගෙ පොත් වලට වියදම් කරන්නෙ නැ කියලා දන්නවනෙ..එවා එකින් දෙකින් ඉවර වෙන්නෙ නැනෙ.10,12 ඇදෙන්වනෙ..කිසි වැඩකුත් නැ..කතාවකුත් නැ.....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලස්සන මොඩර්න් එකක් ගහමු.මම ඩිසයින් එක කරලා දෙන්නම්.ඩිසයින් එකට මට කොස්ට් එකෙන් 20%ක් දීපන්.

    කොබාට දෙමු ගේට්ටුව හදන්න


    ඊලග අවුරුද්දෙ wp1 හරි වෙල්ඩින්ග් කෝස් එක හරි කරන්ඩ ඉන්නෙ, එතකොට මමම ගේට්ටුව හදාගන්නම් :P