~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොලිස් මොලෙ තරම තමයි ඉතින්..ලමයො මට ඔය ගෙට්ටු ගැන තෙරෙන්නෙ නැ..ඉතින් මං මගෙ වැඩක් කරගන්න ඔනි නෙ............

    ou. apitath wda tyedd me awe :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ehama newe ban sarai maai ahasai polawai wage.ehema nattan north pole sothern pole wage.totally different interest and behaviour tiyenne..eka thana tibbot monawa weida kiyanna bari dennek :lol: wennama bari ekak polisa kiwe :P

    ඔව් මොකද ඔයා කොල්ලෙක්..මං කෙල්ලෙක්..අපි දෙන්නාගෙ පලවෙනිම වෙනාස්කම එක.......
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙමද ආස :rofl::rofl:

    ඔව් මොකද ඔයා කොල්ලෙක්..මං කෙල්ලෙක්..අපි දෙන්නාගෙ පලවෙනිම වෙනාස්කම එක.......

    kello kollo bedaya adahas ha akalpa walata adala nane.

    ekama adahas akalpa tiyana kello kollo onataram hambela tiyanawa..

    habai mage adahad 100%tiyana kelleknam hambela na :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    kello kollo bedaya adahas ha akalpa walata adala nane.

    ekama adahas akalpa tiyana kello kollo onataram hambela tiyanawa..

    habai mage adahad 100%tiyana kelleknam hambela na :lol:

    එහෙම 100% ගැලපෙන මිනිස්සු නෑ මිනිහෝ
    අපි අදහස් ගලපගන්ඩ ඕනේ