~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
kello kollo bedaya adahas ha akalpa walata adala nane.

ekama adahas akalpa tiyana kello kollo onataram hambela tiyanawa..

habai mage adahad 100%tiyana kelleknam hambela na :lol:

එකම අදහස්..එකම ආකලප තියෙන අය හම්බවෙන්නෙ නම් විදිහක් නැ..මොකද මිනිස්සු එකිනෙකාට වෙනස්..සමාන අදහස් ආකල්ප තියෙන අය ඉන්න පුලුවන්..එත් එකම අදහස් තියෙන අය නිවුන්නු වත් ඇති වෙන්නෙ නැ......
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එන්ඩ නටන්ඩ... අහා අහා..

    මා හට සැරවීලා, කොහෙදෝ යන්නේ මෙසේ...
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ...
    තනිවීලා මා ඉන්නේ කෙසේ, ඒවීදෝ මාගේ කුමාරි....

    direct download
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකම අදහස්..එකම ආකලප තියෙන අය හම්බවෙන්නෙ නම් විදිහක් නැ..මොකද මිනිස්සු එකිනෙකාට වෙනස්..සමාන අදහස් ආකල්ප තියෙන අය ඉන්න පුලුවන්..එත් එකම අදහස් තියෙන අය නිවුන්නු වත් ඇති වෙන්නෙ නැ......

    kenek tawa kenekta kamati wenne ai.hitanna man hachista kamati ai ..mage hithe tiyana widiyata eya inna nisa.hithe tiyana widiya tama mage widiya.

    itin eya mage idiyata inna takkal kamatta tiyei.oya widiya wenas unama tama kasada banda jodu atarat wali ati wenne..badinakan hamadema hoya balanawa.e hoya balana ekat mage widiyata aiti.bandama hoya balannr na.e kiyanne mage widiyata na itin wali :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kello kollo bedaya adahas ha akalpa walata adala nane.

    ekama adahas akalpa tiyana kello kollo onataram hambela tiyanawa..

    habai mage adahad 100%tiyana kelleknam hambela na :lol:

    අදහස් හා ආකල්ප වලට අදාලයිනෙ, කෙල්ලො කැමති කොල්ලන්ට කොල්ලො කැමති කෙල්ලන්ට, උබ එහෙම නොවුනට :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එන්ඩ නටන්ඩ... අහා අහා..

    මා හට සැරවීලා, කොහෙදෝ යන්නේ මෙසේ...
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ...
    තනිවීලා මා ඉන්නේ කෙසේ, ඒවීදෝ මාගේ කුමාරි....

    direct download

    ඉන්ඩකො මං ගොමරමලිට කියන්වා දැන් කුමාරි කියලා කටුස්සියෙක් එක්ක පටලැවිල්ලක් දාගෙන කියලා....