~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    mata meke un panna panna gahuwat awulak na ..erh man nisa kenek awulen nam eka mata awulak :( .sayota wachanayak kiwa gaman awul yanawane.rag season eke kohoma hitiyada danne na :confused:

    ubata ewa adala nene uba ai e deriwita wihilu karanna giye :lol::lol:
    e deriwi meken giyoth mandapen ubawa nerapanawa wishwasa bangayak genalla :frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නිවාඩු පාඩු වෙලාවක කෑමට කලින් වයින් වීදුරුවක් තොලගාන එකේ තියෙන ආතල් එක දන්නේ වයින් ලෝලියෙක්ම තමයි. ඇත්තටම වයින් කියන්නේ වෙරි වෙන්න බොන එකක් නෙවෙයි නොවැ. වයින් කියන්නේ කල්චර් එකක්. වයින් බොන එකේ ආතල් එක තියෙන්නෙත් එහෙම මද පමණට ගත්තම තමයි. දැන් ඔය පාටියකට එහෙම යනකොට අපි වයින් බෝතලයක් ඒ ගෙදරට ගෙනියන සම්ප්‍රදායක් තියෙනවනේ. ඕන නම් සෙට් වීමකට තනිකරම වයින් විතරක් ගේන්නත් පුලුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වයින් ගත්තහම බ්‍රෑන්ඩ් තියෙනවා අසූකෝටියක්. අනික වයින් ස්ටෝර්ස් හැම තැනම තිබුණට ඒ හැම එකකම වයින් නෑ. ලිකර් විකුණන ෆුඩ් සිටි වලින්, කීල්ස් සුපර් වලින් වයින් ගන්න පුලුවන් වුනත් ඒවත් හැමතැනම නෑ. අන්න ඒ නිසා අපි හිතුවා කොළඹ තියෙන වයින් බෝතලයක් ගන්න පුලුවන් හොඳ තැන් කීපයක් ලිස්ට් කරන්න.:baffled::baffled::baffled:
     
    :baffled::baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    friday setwemuda wine ekak bomu? uba gedara yanwada? killer karayatah kiyamu
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ubata ewa adala nene uba ai e deriwita wihilu karanna giye :lol::lol:
    e deriwi meken giyoth mandapen ubawa nerapanawa wishwasa bangayak genalla :frown:

    :baffled:api oita wada wadi punishment ekak demu.sayo nandata servant kenek nathuwa hewwane.api ethalayawa a position ekata dala salary eka dewale aramudalata damu
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොද වෙලාවට ෆෝන් එකෙන් අල්ල වැහිල තියෙන්නේ.. නැත්නන් මුන් ටික අල්ලේ රේඛා ටික දශමෙට බලල සාස්තර අනාවැකිත් කියයි..:baffled::baffled:

    winiwida penawa.. kiyannada :rofl: