~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මෙහෙ සාස්තර කියද්දී මුණු පොතේ කෙල්ලෙක් අහනවා ඔයාට මෙඩිටෙෂන් වලින් අනාගතේ බලන්න පුළුවන් නේද කියලා :baffled::rofl:මුන්ට අද මක් වෙලාද දන්නේ නෑ:lol:

    :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සු මන්ඩපෙ
    එදා මන් ටිචින් යනවා කියද්දී සාරා මට හින්ට් පාස් කළා "කුකු ටිචින්ග් ගියොත් ගෙට ගන්නේ නෑ කියලා "ඉතින් මේකේ ඉන්න මිනිසුනු සත්තුනි සාස්තර කරුවනි :baffled:ඒ ළමයා අකමැතිම ජොබ් එක ටිචින් කියා පෙන් නැද්ද :baffled:
    මේක දැන් එළකිරි මංගල සේවය වෙලානේ :baffled:


    හැම කෙනාම ටීචින්ග් ගියාම අගයක් නැති වෙන් හින්දා තමා එපා කියන්නෙ අනිත් අයට ;)