~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකක් ගැනද බන් කතා කරන්නේ
    මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ
    සමරියක් ප්ලීස්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ දන්නවද මන එදා grand kandyan එකේ ගිය මගුලේ කෙල්ල අවුරුද්දක් වැඩිමල් කියලා ..මාස 5 කියන්නේ කාලයක්ද ?

    ඇයි පොලිසෝ උබට ශමියා ගැන හිතුනේ නැත්තේ උට මගුලක් සෙට් කරපංකෝ ..සාර හොද නැද්ද :P


    සුදු සීයට වඩා සාර උසයිනෙ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    anith aya piligannawa oya kiwwe oya dakina heena kiyala.oya a wakya kiyala anagaththa akka

    :) yes.

    අනේ ලමයො මට මේ උන ගන්න වගෙ හොදටම වෙවුලන වෙලෙ විකාර නොකියා ඉන්න...ඔලුවත් රිදෙනවා...අද වැඩට නොගියෙත් අමාරු නිසා..මෙකට ආවේ අසනීප ගතිය අමතක වෙන්න...දැන් අසනීප වැඩි වෙයි වගෙ....එහෙම දෙයක් නැ...එච්චරයි...and that's final...stop this nonsense.....