~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    wenas adahas thiyena eka wadiyen shoi.train eke kella mata wada masa 5k wadimal

    kawruth nokiyana aththak man kiwwe
    උබ දන්නවද මන එදා grand kandyan එකේ ගිය මගුලේ කෙල්ල අවුරුද්දක් වැඩිමල් කියලා ..මාස 5 කියන්නේ කාලයක්ද ?

    ඇයි පොලිසෝ උබට ශමියා ගැන හිතුනේ නැත්තේ උට මගුලක් සෙට් කරපංකෝ ..සාර හොද නැද්ද :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මට නේමෙයි කොල්ලො බොට.......
    'mata pena heena' kiyala kiwwa oyane

    මම තමා සීනියස්ලගෙත් සීනියර් :baffled: රන් පදක්කම් 6යි :baffled::rofl:
    nalu batto, meke wayasin senior aya gena kiwwe.thawa innawa jasz,rex,thanujaka,kumara456 aya.a ayath a a wada tika karala dei couple ekata
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහෙ සාස්තර කියද්දී මුණු පොතේ කෙල්ලෙක් අහනවා ඔයාට මෙඩිටෙෂන් වලින් අනාගතේ බලන්න පුළුවන් නේද කියලා :baffled::rofl:මුන්ට අද මක් වෙලාද දන්නේ නෑ:lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :lol:ඒ උනාට ඒ IP නෙමෙයිනේ LP නේ, එහෙනම් Liquid Petroleum (LP Gas) Wicrama කියල තමයි කියන්න වෙන්නේ.:rolleyes:
    :D
    උබ දන්නවද මන එදා grand kandyan එකේ ගිය මගුලේ කෙල්ල අවුරුද්දක් වැඩිමල් කියලා ..මාස 5 කියන්නේ කාලයක්ද ?

    ඇයි පොලිසෝ උබට ශමියා ගැන හිතුනේ නැත්තේ උට මගුලක් සෙට් කරපංකෝ ..සාර හොද නැද්ද :P
    shamindata crush ekak innawane.anika kohoma kiwwath sarai,ubai thamai gelapenne.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ දන්නවද මන එදා grand kandyan එකේ ගිය මගුලේ කෙල්ල අවුරුද්දක් වැඩිමල් කියලා ..මාස 5 කියන්නේ කාලයක්ද ?

    ඇයි පොලිසෝ උබට ශමියා ගැන හිතුනේ නැත්තේ උට මගුලක් සෙට් කරපංකෝ ..සාර හොද නැද්ද :P

    Shamindata kota thama hariyanne
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    උබ දන්නවද මන එදා grand kandyan එකේ ගිය මගුලේ කෙල්ල අවුරුද්දක් වැඩිමල් කියලා ..මාස 5 කියන්නේ කාලයක්ද ?

    ඇයි පොලිසෝ උබට ශමියා ගැන හිතුනේ නැත්තේ උට මගුලක් සෙට් කරපංකෝ ..සාර හොද නැද්ද :P

    yako ara ape batch eke couple 3kma inne kella wedimal kollata wada :lol::lol: