The most boring car ever 'The Suzuki Wagon R'

AmazingDude

Member
Oct 27, 2017
63
20
0
Rashtrapati Bhavan
ඕනම දෙයක් කම්පෙයාර් කරන විදිහක් තියනව . 30lK වෙනකොට ගන්න පුලුවන් වෙන වාහන එක්කයි wagon r කම්පෙයා කරන්න ඕන නැතුව 30lk එකක් 40lk එකක් එක්ක කම්පෙයා කරන එක මෝඩ කමක් .

ඒ වගේම ඒ ප්‍රයිස් රේන්ජ් එකේ ඊට වැඩිය හොද කාර් එකක් පෙන්නල දෙන්නත් පුලුවන් වෙන්න ඕන

මොකද ලක්ශ 50ක් වියදම් කරන්න පුලුවන් එකා 30ක් දීල වැගන් ගන්නෙ නෑ . ඌ ඊට එහා එකකට යනව

ටොප් ගියර් බලලා vehicle expert කියලා හිතන් ඉන්න ගොනෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද බං? :lol: :lol: ප්‍රැක්ටිකල් නැති පකේ ලොජික් තමයි මූ දෙන්නේ. මූ මෙච්චර කියවන්නේ මුගේ වාහනේ මොකද්ද දන්නෑ. යුරෝපියන් වාහන ගැන පම්පෝරි කියා කියා ත්‍රෙඩ් නම් දානවා.
 

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    WagonR 2017 ට කලින් ඒවා නම් 0-100 යන්න >20 sec ගන්නවා. 2017 එකේ Battery capacity, ISG power output වැඩියි, අනික 100kmph වෙනකම් ISG එකෙන් එංජිමට Assist කරන්න පුළුවන් (2017 ට කලින් ඒවා 80)

    oh now you telling me this.? that sums up ths story then. what a waste of time.:dull::dull:
    i drove the 2016 fz model but the video shown above doesn't seem to be that model which i drove. it had a digital informative display on the right side. exactly where wich in the model shown above has the analog fuel gauge:yes: that display shows hybrid battery status and how the vehicle is running(by engine only or with electric motor assist).

    so by that you say the 2017 model is faster than the old model?

    උඹ පරණ එක drive කරල තියනවද? කවුරුහරි wagon r අලුත් model පරණ model 2ම drive කරල තියන එකෙක් කියන්න දෙකේ performance වෙනසක් තියනවද කියල:nerd:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    oh now you telling me this.? that sums up ths story then. what a waste of time.:dull::dull:
    i drove the 2016 fz model but the video shown above doesn't seem to be that model which i drove. it had a digital informative display on the right side. exactly where wich in the model shown above has the analog fuel gauge:yes: that display shows hybrid battery status and how the vehicle is running(by engine only or with electric motor assist).

    so by that you say the 2017 model is faster than the old model?

    උඹ පරණ එක drive කරල තියනවද? කවුරුහරි wagon r අලුත් model පරණ model 2ම drive කරල තියන එකෙක් කියන්න දෙකේ performance වෙනසක් තියනවද කියල:nerd:

    I thought you drove a 2017 - you should've mentioned the manufactured year of the vehicle you reviewed :lol: There is a noticeable difference in pickup between those two :yes: and 2017 one claims to be more fuel efficient as well
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    ටොප් ගියර් බලලා vehicle expert කියලා හිතන් ඉන්න ගොනෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද බං? :lol: :lol: ප්‍රැක්ටිකල් නැති පකේ ලොජික් තමයි මූ දෙන්නේ. මූ මෙච්චර කියවන්නේ මුගේ වාහනේ මොකද්ද දන්නෑ. යුරෝපියන් වාහන ගැන පම්පෝරි කියා කියා ත්‍රෙඩ් නම් දානවා.

    :lol::lol::lol:
    typical thinking of a වට්ටි අම්මා. මම top gear බලන නොබලන එක මෙතනට කිසිසේත්ම අදාල නැහැ. මම තොපිට reply කලේ නැත්තෙත් උඹ out of topic කතා කරන නිසා. වැඩිය ලයින් නොදී මම කියල තියන දේවල් බොරු නම් බොරු කියල ඔප්පු කරපන්. මම top gear බලනව European වාහන ගැන හොද කියනව අරව මේව කිය කිය වටේ යන්නෙ නැතිව. Euro වාහන හොදයි කියල තියෙන්නෙ මොකද කියල මම ඔය දාපු thread එකේම පැහැදිලි කරල තියනව. උඹ තව කෙනෙක්ගෙ මතයක් හොයල බලල ඒකට කන් දෙන්නෙ නැතිනම් ඒත් කමක් නෑ කියමු. එහෙනම් ඌ කියල තියන දේ බොරු කියල පෙන්නපන් තමන් දන්න දේ කියල. එහෙම නැතුව අර වට්ටි අම්මල වගේ එක එකාගෙ කුණු හොය හොය, කියල තියන එකාට මඩ ගහන්නෙ නැතිව. හයනඩේ බලපන් ඌ කරුණු ටිකකුත් එක්ක මම කියන කතාව බොරු කියල පෙන්නන්න ඉදිරිපත් උනා. අන්න ඒ වගේ වරෙන් මන් තොට උත්තර දෙන්නම්. එහෙම නැතිව මේ එක එකාගෙ කුණු හොය හොය මඩ ගහන වට්ටි අම්මලාට මම ආයෙ reply කරන්න කාලය වැය කරන්නෙ නැහැ.

    මම කිහිප තැනකම මේක කියල තියනවා. මම මේ කියන්නෙ wagon r එක තමන්ගෙ පවුලේ වාහනය විදිහට තියාගෙන දුර ගමන් යන්න සුදුසු වාහනයක් නොවන කියන එක. මොකද මේ වාහනේ කොයි තරම් fancy options තිබ්බත් තමන්ගෙ එකම පවුලේ වාහනේ විදිහට පාවිච්චි කරන්න ඕන නම් අනිවාරෙන්ම දුර ගමන් යනවනම් වාහනයක මූලිකම දෙය වන ride එක පිකප් එක වගේ දේවල් හොද මට්ටමක නැහැ. ඒක වඩාත්ම පැහැදිලි වෙන්නෙ මේක japanese kei car එකක් නිසා. ජපනා මේක හදල තියෙන්නේ city එකේ පහසුවෙන් යන්න ලේසියෙන් park කරගන්න වගේ දේවල් වලට. ඉතින් එහෙව් වාහනයක් තමන්ගෙ පවුලේ වාහනය විදිහට තියාගෙන දුර ගියාම වෙන ටික තමා කියල තියෙන්නෙ.

    මෙන්න තව වාහනයක් අහුවුනා මේකත් ඕන නම් බලන්න.
    Check this out on ikman.lk: Mitsubishi MIRAGE 2014 http://ikman.lk/en/ad/mitsubishi-mirage-2014-for-sale-gampaha-4


    කරුණු ඉදිරිපත් කරපන් මම කියන දේ වැරදියි කියල වට්ටි අම්මා නියාය අනුගමනය නොකර. එතකොට මම උත්තර දෙන්නම්. ආයෙ ඕන හුයන්නක් කියාගෙන පලන් මම තොට කාලය වැය කරන්නෙ නැහැ නැවතත්.

    මධ්‍යස්ථව බලන උන් බලපන් මම කියන දේ මොකද්ද මූ කියන දේ මොකක්ද කියලා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    No offence though, people buy what they can afford.

    Some people expect to have 5 star facilities by staying at a budget hotel. Then they post bad reviews everywhere on the web. This is similar to it.

    If you have money to buy a car according to your preference go ahead and buy it. But please don't insult others because most of the Sri Lankans just want to have a vehicle for their basic needs like dropping children to schools, bring foods to home and etc.

    Nowadays lot of parents (mother or farther) ride scooty bikes with their 3-4 year old babies. You can imagine how risky it is. They love their children as other parents but they have no other option than it. Even a Wagon R is just a dream for them.

    p0PiPAn.jpg
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    itz different for time to time.
    In 2014 GP1 cost around 3 M.
    u can buy a quite new car 2013 manufactured for that price.
    If you compare other Japanese cars for 3M are all old. 2004 corolla 121. almost 10 years older than Gp1.
    Still, people say go for petrol car. I dont see any point there. 121 neme, benz ekak unath 10 years leda ena kale. rack end hari yanawa. If that person just need a car without running repairs. I think best option is to go for latest car.

    In this wagon R case also. Same story. Axia is good car. But, wagon R is Japanese made and quite reliable car. Wagon R is the best selling kei car in Japan since 2003. There should be a reason ne it become the best selling KEI car.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    In this wagon R case also. Same story. Axia is good car. But, wagon R is Japanese made and quite reliable car. Wagon R is the best selling kei car in Japan since 2003. There should be a reason ne it become the best selling KEI car.

    Wrong:lol:
    Best selling kei car in Japan for some years is

    Honda N-box. somehow it is not popular in SL
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Enna Api Maragamu....

    MOnawa Kalath SL wala Price 1k thama Care karanne... Api kochchra Kaagahuwath KWID 1k gatta minissu kochchara innawada...

    කෝ බන් උඹල ඉස්සරවෙලා මරාගමු කිව්වට අන්තිමට හොයන්නත් නෑ:P ගොඩක් දුරට තනියම මරා ගත්තේ:P.
    ;)
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mata dan thiyene wagon R ekak. kalin tibbe panda ekak. kalin car eka tharamanam pick up na thama. wahane issara karagane bohoma amaruwen. eth meka nisa apita loku ithuruwak thiyeawa. colombo wala daily eheta mehata yanna meka hodai.
     
    • Like
    Reactions: Squirrel and jmzsl