ඔන්න කලින් SLT 4G අයට loyality rewards හම්බුන් නෑනේ. ඔන්න අද Data ත් ඉවර වෙලා ඉද්දී මට හවස Msg එකක් ආවා Extra GB Purchase කරා කියල. ටහුඩු ගිහින් බලද්දී මටත් ඇවිත්. තව ආපු අය ඉන්නවද?:baffled::baffled::baffled: