~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mechanical subjects කරලා කොහොමද පොලොස්කොට්ටෝරුවෝ civil engineering කරන්නේ. මූ කසිප්පු ගහලද කුඩු ගහලද.:rofl:

    :lol:

    උකුස්ස අහන්නෙ වෙන කරන්න පුලුවන් සබ්ජෙක්ට් මොනාද කියලනෙ :oo::nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුණු කන්දක් නං තියෙනවා ගොහාගොඩ :P
    නා‍ය ‍යන්න මහලොකු කඳු ඕන නෑ බන්. :dull:
    උඹ මට‍යි Jaszට‍යි කටුගස්තොට ගැන කි‍යන්න එන්න එපා. අපි දෙන්නම ඔ‍ය පැත්තෙ අවුරුදු ගානක් කරක් ගහපු මිනිස්සු. :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    නෑ බන්, මම ලංකාවේ pvt sector වැඩකරන civil එන්, qs, etc ගැන දුකක් තියෙනවා. එන්න එන්නම බිසී වැඩි බන්. අපේ කාලය office, site වලටම ඉවරයි. ලොකු company ඔක්කොම එකයි. යාලුවෝ කතා කලාමත් කියන්නේ එකම තමා

    ඕකා දන්න කටුගස්තොට... මගේ පරණ ගමත් කටුගස්තොට. නාය යන්න අඩි 10 ඇති.
     
    • Like
    Reactions: shaminda peiris

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නා‍ය ‍යන්න මහලොකු කඳු ඕන නෑ බන්. :dull:
    උඹ මට‍යි Jaszට‍යි කටුගස්තොට ගැන කි‍යන්න එන්න එපා. අපි දෙන්නම ඔ‍ය පැත්තෙ අවුරුදු ගානක් කරක් ගහපු මිනිස්සු. :P
    එහෙම ඉතින් ඔය සුට්ටන් පස් කඳු කඩන් වැටෙනවට නාය යනව කියනවනං ලංකාවේ හැමතැනම නාය යනව දවස පතා :baffled: එහෙම නෙවේ ලොකු ආපදාවක් වෙන්න තරං ලොකු කඳු නෑ කියල කිවේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එහෙම ඉතින් ඔය සුට්ටන් පස් කඳු කඩන් වැටෙනවට නාය යනව කියනවනං ලංකාවේ හැමතැනම නාය යනව දවස පතා :baffled: එහෙම නෙවේ ලොකු ආපදාවක් වෙන්න තරං ලොකු කඳු නෑ කියල කිවේ.

    උබට මතකද දන්නේ නෑ , 2015දි වගේ කොලබ වසක දෙන්නෙක් මැරුණා පොඩි කන්දක් නාය ගිහින් තාප්පයක් එක්ක. කව්ද හිතුවේ කොලබ නාය ගිහින් මැරෙයි කියලා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    නෑ බන්, මම ලංකාවේ pvt sector වැඩකරන civil එන්, qs, etc ගැන දුකක් තියෙනවා. එන්න එන්නම බිසී වැඩි බන්. අපේ කාලය office, site වලටම ඉවරයි. ලොකු company ඔක්කොම එකයි. යාලුවෝ කතා කලාමත් කියන්නේ එකම තමා

    ඕකා දන්න කටුගස්තොට... මගේ පරණ ගමත් කටුගස්තොට. නාය යන්න අඩි 10 ඇති.

    :baffled::baffled:mage yaluwo th innawa mun yanne ude 8 ta enne maharata :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    :baffled::baffled:mage yaluwo th innawa mun yanne ude 8 ta enne maharata :P
    මම ඊයේ නිදියද්දී 1යි :(. සතියේ දවස් දෙකක් තුනක් sure එකටම එහෙමයි. අනික් දවස්වලට 10න් මෙහා ගෙදර යන්න වෙන්නෙම නෑ. අපි කලින් යනවා කියන්නේ 5ට off උනාම.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මම ඊයේ නිදියද්දී 1යි :(. සතියේ දවස් දෙකක් තුනක් sure එකටම එහෙමයි. අනික් දවස්වලට 10න් මෙහා ගෙදර යන්න වෙන්නෙම නෑ. අපි කලින් යනවා කියන්නේ 5ට off උනාම.

    අනාථ ජිවිත :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට මතකද දන්නේ නෑ , 2015දි වගේ කොලබ වසක දෙන්නෙක් මැරුණා පොඩි කන්දක් නාය ගිහින් තාප්පයක් එක්ක. කව්ද හිතුවේ කොලබ නාය ගිහින් මැරෙයි කියලා
    මැරෙන එකාට වැලි ගොඩක් උනත් ඇති යටවෙලා මැරෙන්න. :yes: ඔයවගේ අනතුරු ලංකාව පුරාම වෙනවා අවුරුද්ද පුරාම. ඒවා ඉතින් හදිසි අනතුරු කියල ගන්න වෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඊයේ නිදියද්දී 1යි :(. සතියේ දවස් දෙකක් තුනක් sure එකටම එහෙමයි. අනික් දවස්වලට 10න් මෙහා ගෙදර යන්න වෙන්නෙම නෑ. අපි කලින් යනවා කියන්නේ 5ට off උනාම.
    ඉතින් OT ගෙවනවා ඇතිනේ :baffled: