~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනේ :baffled: අම්මට තාත්තට පුළුවන් කාලේදී සලකන්න ඕනේ කියල දැනන් හිටියේ නෑ මම අද වෙනකන් :yes: බලන්ඩ ඉතින් කොච්චර දේවල් එලකිරියෙන් ඉගෙනගන්න පුලුවන්ද කියල අපි වගේ ගෙදර ඉන්න අයට :P

    :baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    ඊය ඕයි බයෝ ඉගෙන ගන්ඩ :baffled:

    18ක්ද කොහෙද ගන්නෙත්, රෑන්ක් එක 100පල්ලෙහා උනුත් කරනවා අපි දන්න උනුත් :rofl::baffled:

    ehenm mechanical karala design job ekakata palayan hebei ehema job lankawe adui

    ada kiyannam uba civil kaloth anith ewata wada loku kattak kanna wei samahara wita :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරියට හරි අයියා. ගොඩක් දේවල් දැනටම මග ඇරිලා තියෙන්නේ. වහාම මේක වෙනස් කරනවා මන්. ඊලග අවුරුද්දේ කොහොමහරි මට ඕනේ විදියට වැඩේ ගෙනියනවා. මේක තනිකර modern වහල්සේවයක් වගේ
    Ou okkoma projects parakku karala yawahan. Masayak dekak kal aran karala yeuwanam hari
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    Yawanne nethuwa hitiyoth mokada wenne?

    බැනේ බන්, උන්ට වැඩ හපන් අපේ ලොක්කෝ. හිතන්නේ අපි machine කියල. අනික එහෙම අතාරින්න හොද නෑ gov වැඩ. උන් ඒවා හොදට note කරලා පස්සේ case දානවා. එක එක conditiඕන දානවා පස්සේ tender වලට. past 3 year government exp වගේ ඉල්ලලා අනික් උන් හලනවා. අම්මෝ උන් දෙන game
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් බන් මම කියන්නේ නෑ OT කරපන් කියලා, රස්සාවේ කොටසක් හැටියට ඒක කරන්න වෙනවනං නොකර ඉන්නත් බැරිනං මොකෝ කරන්නේ. මොකෝ රස්සාව අතාරින්නද. එහෙම වෙලාවක ඒ මහන්සියට වැඩියෙන් කීයක් හරි හම්බෙනවනන් අඩුමගානේ හිත හදාගන්නහරි පුළුවන් කියල කිවේ. මුන්ට එහෙම හම්බෙන්නෙත් නෑ ලු නෙ.

    ඒ කියන්නෙ තමන්ට තමන්ව රවට්ටගන්න කියන එකන් :oo::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඉතින් බන් මම කියන්නේ නෑ OT කරපන් කියලා, රස්සාවේ කොටසක් හැටියට ඒක කරන්න වෙනවනං නොකර ඉන්නත් බැරිනං මොකෝ කරන්නේ. මොකෝ රස්සාව අතාරින්නද. එහෙම වෙලාවක ඒ මහන්සියට වැඩියෙන් කීයක් හරි හම්බෙනවනන් අඩුමගානේ හිත හදාගන්නහරි පුළුවන් කියල කිවේ. මුන්ට එහෙම හම්බෙන්නෙත් නෑ ලු නෙ.

    :(:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ehenm mechanical karala design job ekakata palayan hebei ehema job lankawe adui

    ada kiyannam uba civil kaloth anith ewata wada loku kattak kanna wei samahara wita :P

    :baffled::baffled:

    තාම ඕව් ගැන ගැබුරින් හොයලා නෑ :no: ෆීල්ඩ් බෙදන්ඩ ලං වෙද්දි ඒ ගැන කතා කරමුකො :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඉතින් බන් මම කියන්නේ නෑ OT කරපන් කියලා, රස්සාවේ කොටසක් හැටියට ඒක කරන්න වෙනවනං නොකර ඉන්නත් බැරිනං මොකෝ කරන්නේ. මොකෝ රස්සාව අතාරින්නද. එහෙම වෙලාවක ඒ මහන්සියට වැඩියෙන් කීයක් හරි හම්බෙනවනන් අඩුමගානේ හිත හදාගන්නහරි පුළුවන් කියල කිවේ. මුන්ට එහෙම හම්බෙන්නෙත් නෑ ලු නෙ.
    ot නෑ නෙවේ බොල. ot වෙනම calculate කරන්නේ නෑ කිව්වේ.

    Ou okkoma projects parakku karala yawahan. Masayak dekak kal aran karala yeuwanam hari

    නෑ බන්, මම රට යන්න ඕනේ බන්. මෙහෙ ඉදල මෙහෙම ඉන්නවට වැඩ හොදයි රට ගිහින් පවුලම එහෙ ගන්න එක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්ත කිව්වේ.. උබ ඔය දකින ලොකු ලොකු building නිසා සෑහෙන මිනිස්සුගේ නිදහස නැතිවෙලා තියෙනවා.

    ලංකාවේ හැමෝම ට්try කරන්නේ අනික් එකාව කාල හරි තමුන්ගේ වගේ කරගන්න. gov එකේ උන්නම් තිත්ත වෙලා තියෙන්නේ. මහා කාලකන්නි සෙට් එකක් ඉන්නේ. උන්ට අවුරුද්ද අන්තිමේ තමා මතක් වෙන්නේ ගිය බජට් එකෙන් සල්ලි වෙන් කරපුව ගන්න ඕනේ කියලා. ලොකු project එවනවා එක සතියෙන් කරන්න ඕනේ. design කරලා, boq හදල දෙන්න ඕනේ එක සතියෙන්. උන්හිතන්නේ අපිට වෙන වැඩ නෑ උන් කියන ඒවා විත්රි කරන්න තියෙන්නේ කියලා. අනික නියම වගේ නිවාඩු සෙට් කරලා උන් ඉල්ලන්නේ. අපි අපේ නිවාඩු පැත්තක දාලා උන් නිවාඩු අරන් එද්දී කරලා දෙන්න ඕනේ. gov නම් අමු සක්කිලි

    Annekai kiyanne kalu coat karayinge artika niyayan ekka budget hadala rata diyunu karanna Bea kiyala. November hadana next year budget ekata salli wenkaranne next year may pahuwela. Thanikara rolak yanne bola. Financial System eka run wena hati nodana umba kiyanne. Ohoma pahu karala bandagaren salli ewanne wada karaganna beri wena nisamai. Ehemai rola yanne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ot නෑ නෙවේ බොල. ot වෙනම calculate කරන්නේ නෑ කිව්වේ.

    නෑ බන්, මම රට යන්න ඕනේ බන්. මෙහෙ ඉදල මෙහෙම ඉන්නවට වැඩ හොදයි රට ගිහින් පවුලම එහෙ ගන්න එක.

    එතකොට පැයක් ot කරත් 10ක් කරත් වෙනසක් නැද්ද :oo::nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Annekai kiyanne kalu coat karayinge artika niyayan ekka budget hadala rata diyunu karanna Bea kiyala. November hadana next year budget ekata salli wenkaranne next year may pahuwela. Thanikara rolak yanne bola. Financial System eka run wena hati nodana umba kiyanne. Ohoma pahu karala bandagaren salli ewanne wada karaganna beri wena nisamai. Ehemai rola yanne

    :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බැනේ බන්, උන්ට වැඩ හපන් අපේ ලොක්කෝ. හිතන්නේ අපි machine කියල. අනික එහෙම අතාරින්න හොද නෑ gov වැඩ. උන් ඒවා හොදට note කරලා පස්සේ case දානවා. එක එක conditiඕන දානවා පස්සේ tender වලට. past 3 year government exp වගේ ඉල්ලලා අනික් උන් හලනවා. අම්මෝ උන් දෙන game

    Owa international neethi putha. FIDIC eken thama lankawe CIDA poth hadala tyenne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ කියන්නෙ තමන්ට තමන්ව රවට්ටගන්න කියන එකන් :oo::baffled:
    ඉපදිලා ජීවත්වෙනවා කියන්නෙම රැවටීමක් තමා ඉතින් :baffled: ඕවා වැඩිය හිතන්න ගියොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    ඔව් හැබැයි ඒකත් හොදයි, ගිය අවුරුද්දෙ මම ඔහේ ආනවං මේ වෙද්දි ෆීල්ඩ් බෙදන්න අරන් ඇති :baffled:

    :P
    buruwa ai awe neththe dan yako unge 1st yr ekath iwarai :P
    niwadu medawas wala
    uba sirawata eng select wela awe nedda :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එතකොට පැයක් ot කරත් 10ක් කරත් වෙනසක් නැද්ද :oo::nerd:

    Apita OT nodenne api yatathe inna minissunwa karyakshamawa palnya krannalune. Etakota OT karanna try karanne neane lokko... :D

    Rajakariya dinye onema welwaka labadiya yutuilune. Dostaralta witarai on call gewnne.