ඉපදිලා ජීවත්වෙනවා කියන්නෙම රැවටීමක් තමා ඉතින්ඕවා වැඩිය හිතන්න ගියොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ


ඉපදිලා ජීවත්වෙනවා කියන්නෙම රැවටීමක් තමා ඉතින්ඕවා වැඩිය හිතන්න ගියොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ


සල්ලි සීන් එක ගැන නෙමේ කිව්වේ. ඔය රෝල මමත් දන්නවා. මම training හිටියෙත් gov site එකක අයියා. උන්ගේ planningනැති කම පලවෙනි හේතුව. අපිට දැන් හම්බෙන plan, documents එක්කෝ ගිය අවුරුද්දේ අනිම, නැත්නම් මේ අවුරුද්දේ මුල හදපුවා. ඒවා තියාගෙන ඉදලා ඉදල අන්තිම වෙලාවේදී තමා එලියට ගන්නේ. එතකොට ඔක්කොටම හදිස්සි. ඉක්මනට tender කරලා evaluate කරලා cabinet approve එක අරන සල්ලි එළියට ගන්න ඕනේ අවුරුද්දට කලින්. ඒකට ඔය නටන්නේ. ඒ අස්සේ වෙන වෙන ගේම් යනවා.Annekai kiyanne kalu coat karayinge artika niyayan ekka budget hadala rata diyunu karanna Bea kiyala. November hadana next year budget ekata salli wenkaranne next year may pahuwela. Thanikara rolak yanne bola. Financial System eka run wena hati nodana umba kiyanne. Ohoma pahu karala bandagaren salli ewanne wada karaganna beri wena nisamai. Ehemai rola yanne
නෑ
එතකොට පැයක් ot කරත් 10ක් කරත් වෙනසක් නැද්ද
Ou okkoma projects parakku karala yawahan. Masayak dekak kal aran karala yeuwanam hari


buruwa ai awe neththe dan yako unge 1st yr ekath iwarai
niwadu medawas wala
uba sirawata eng select wela awe nedda![]()


ආවෙ නැති හින්ද තමා කියන්නෙ
අපිටත් නිවාඩු තමා, ආය පටන් ගන්නෙ ජනවාරි 2

මූව දොට්ට දායි යකෝ.. ඔය කොම්පැනි වල රස්සාවට යන්න කීයක් නම් ඉන්නවද ඉතින්.




Apita OT nodenne api yatathe inna minissunwa karyakshamawa palnya krannalune. Etakota OT karanna try karanne neane lokko...
Rajakariya dinye onema welwaka labadiya yutuilune. Dostaralta witarai on call gewnne.
වැඩි පුර කරා කියල වැඩියෙන් හම්බෙන්නෙ නෑ වගෙ 
ආවෙ නැති හින්ද තමා කියන්නෙ
අපිටත් නිවාඩු තමා, ආය පටන් ගන්නෙ ජනවාරි 2


අවුලක් නෑ
සල්ලි සීන් එක ගැන නෙමේ කිව්වේ. ඔය රෝල මමත් දන්නවා. මම training හිටියෙත් gov site එකක අයියා. උන්ගේ planningනැති කම පලවෙනි හේතුව. අපිට දැන් හම්බෙන plan, documents එක්කෝ ගිය අවුරුද්දේ අනිම, නැත්නම් මේ අවුරුද්දේ මුල හදපුවා. ඒවා තියාගෙන ඉදලා ඉදල අන්තිම වෙලාවේදී තමා එලියට ගන්නේ. එතකොට ඔක්කොටම හදිස්සි. ඉක්මනට tender කරලා evaluate කරලා cabinet approve එක අරන සල්ලි එළියට ගන්න ඕනේ අවුරුද්දට කලින්. ඒකට ඔය නටන්නේ. ඒ අස්සේ වෙන වෙන ගේම් යනවා.
නෑ
uba maha gon wedak ne miniho karala thiyenne
jaffna hari oluwil hari yanne nethuwa hitiyanm aulak ne![]()
මට දෙවනි පාර ලීව ගමන්ම කැම්පස් යන්ඩ කම්මැලී හිතුන 


Wena game yanawa thama. Corrupted system ekak run wenawa yahamin.
Procurement karanna Bea allocation natuwa. Oya design karana ewa welwata salli nawam kal yanawa. Antimata wade karanna slli enakota design outdated. E design revise karanna gewanna Bea consultant lata. Hayyo lankawa
adu wayasin experience hadagena qualifications wadi karaganna ekai hoda
dan mara tharagayak thiyenne mona field eke unath


