)මංගාව තියනවා. අවුලක් නෑ හැබැයි කාමරේක ලයිට් එකක් දාල තියනකොට ඕකෙ ඉස්සරහ මැට් වුනට ටිකක් එලිය රිෆ්ලෙක්ට් වෙනව වගේ ගතියක් තියනව. මගෙ අනිත් සැම්සුන්ග් එකත් (sa300 24inch) එක්ක බලද්දි කලුපාට ටිකක් කලු මදිද කියල හිතෙනව (මේක නම් ඇයි කියන්න දන්නෙ නෑ හරිනම් මේක තමා හොඳ වෙන්න ඕනෙ) අනිත් කේස් එක ස්ටැන්ඩ් එක සමහරුන්ට උස මදිවෙන්න පුලුවන්. මම් යටින් පොතක් තියල තියෙන්නෙ මොනිටර් දෙකේ උස එක ගානට එන්න. ඒ ඇරෙන්න නම් කිසි අවුලක් නෑ හොඳ මොනිටරයක්. කලර්ස් හොඳයි. (IPS වුනා කියලා ලොකු වෙනසක් නම් නෑ හැබැයි සමහර වෙලාවට සැම්සුන් එකට වඩා කොලිට්ය් එක හොඳයි කියල පේනව)
මංගාව තියනවා. අවුලක් නෑ හැබැයි කාමරේක ලයිට් එකක් දාල තියනකොට ඕකෙ ඉස්සරහ මැට් වුනට ටිකක් එලිය රිෆ්ලෙක්ට් වෙනව වගේ ගතියක් තියනව. මගෙ අනිත් සැම්සුන්ග් එකත් (sa300 24inch) එක්ක බලද්දි කලුපාට ටිකක් කලු මදිද කියල හිතෙනව (මේක නම් ඇයි කියන්න දන්නෙ නෑ හරිනම් මේක තමා හොඳ වෙන්න ඕනෙ) අනිත් කේස් එක ස්ටැන්ඩ් එක සමහරුන්ට උස මදිවෙන්න පුලුවන්. මම් යටින් පොතක් තියල තියෙන්නෙ මොනිටර් දෙකේ උස එක ගානට එන්න. ඒ ඇරෙන්න නම් කිසි අවුලක් නෑ හොඳ මොනිටරයක්. කලර්ස් හොඳයි. (IPS වුනා කියලා ලොකු වෙනසක් නම් නෑ හැබැයි සමහර වෙලාවට සැම්සුන් එකට වඩා කොලිට්ය් එක හොඳයි කියල පේනව)

oka awulak na.. 29,000/= denna puluwan.. thawa acer ewath thiyenwa
bump
onna dunna bumpiyak
BUMPI
බම්ප් මචං..
BUMP.
Bump
B
U
M
P
bump
man gawath oya model eka tiyenne..awlak na machan mata nam..mama nanotech eken gatte
man gawath thiyenawa..black madi gathiyak kiyanne parana LCD ewath ekka baladdi tikak sudu wela wage enawa..e kiwwe anith monitors thick balck deddi meyage tikak pennum karana kaluwak enawa... eka hariyata wistara karanna amaruyi.
mage podi awulak awa..eka kalin idan thibbada danne na...meke issarahama thiyenne Polarization Filter eka...meka koma hari damage wela..dan ethana sudu patata thiyenne
dead pixel newe, eka sure ekatama kiwwaki...test kare wam paththe idan ethanata paint walin wage dot ekak thiyala dakunu paththen baladdi e dot eka penna ganna eka...ema wenawa kiyanne mokak hari issaraha thiyena filter eke awulak kiyana ekane..
color profiles ehema thiyenawa godak... films baladdi ekakuyi graphics walata ekakuyi night time ekakuyi wage dammaki...
sahena slim dispaly eka... speakers dekak yata thiyenawa ewagen nam loku quality ekak ganna amaruyi...lapakata wage set karanawanam thama ewage watinakama danenne. yata thiyena config button wada karana widiha therum ganna tikak wela yayi. power usage eka nam sahena aduyi. HDMI VGA connection deka witharayi thiyenne. meeta amatharawa audio in 3.5mm jack ekak gahanna puluwan speakers walata (HDMI use karoth ona wenne na)
wena kiyanna tharam deyak na..honda edge to edge display ekak..honda penumak thiyenawa..gaddi ON karala ehema balanna wate sudu welada kiyala..meka phone deisplay wage alola thiyenne... defect ekak thibboth sudu patata backlight bleed wenawa peneyi...

asus VX239 meka nan pattai
![]()
