fasino එක ටිකක් පරණයි. ඇවිල්ල ටිකක්කල්. අලුත් එකක් ගත්තනම් හොද නැද්ද? ඔක්කොම engine එකයි. පිට පෙනුම විතරයි වෙනස් . afterservice ගැනනම් දන්නේ නෑ. ලංකාවේ honda, yamaha after service කවුරුත් හොදක් කියන්නෙත් නෑහිතා ගන්න බෑ මොකක් ගන්නද කියලා යමහා ෆැසීනෝ එකක් ගන්නත් හිතෙනවා. ඒක ලස්සනයි ක්ලැසික් ලුක් එකක් තියෙන්නෙ. යමහා ආෆ්ටර් සර්විස් එක කොහොමද ?
මොකක් හරි මේ සතියෙ ගන්නවා අද බලන්න යන්න හිටියෙ වැස්ස නිසා ගියේ නෑ.

meke set eka video conference eka karoth tharindu aiyage konde wawei







