~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හිතා ගන්න බෑ මොකක් ගන්නද කියලා යමහා ෆැසීනෝ එකක් ගන්නත් හිතෙනවා. ඒක ලස්සනයි ක්ලැසික් ලුක් එකක් තියෙන්නෙ. යමහා ආෆ්ටර් සර්විස් එක කොහොමද ?
    මොකක් හරි මේ සතියෙ ගන්නවා අද බලන්න යන්න හිටියෙ වැස්ස නිසා ගියේ නෑ.
    fasino එක ටිකක් පරණයි. ඇවිල්ල ටිකක්කල්. අලුත් එකක් ගත්තනම් හොද නැද්ද? ඔක්කොම engine එකයි. පිට පෙනුම විතරයි වෙනස් . afterservice ගැනනම් දන්නේ නෑ. ලංකාවේ honda, yamaha after service කවුරුත් හොදක් කියන්නෙත් නෑ :baffled:

    meke set eka video conference eka karoth tharindu aiyage konde wawei
     
    • Like
    Reactions: Caps Lock

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    original.gif

    :lol:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    fasino එක ටිකක් පරණයි. ඇවිල්ල ටිකක්කල්. අලුත් එකක් ගත්තනම් හොද නැද්ද? ඔක්කොම engine එකයි. පිට පෙනුම විතරයි වෙනස් . afterservice ගැනනම් දන්නේ නෑ. ලංකාවේ honda, yamaha after service කවුරුත් හොදක් කියන්නෙත් නෑ :baffled:

    මේ 2017 එක ලුක් එකත් මරු රේ zr එකට වඩා පිකප් පොඩි නිසා බයික් එක.
    කලර් එකක් තමා තාම තෝරගන්න බැරුව ඉන්නෙ මේ 3 නෙන්

    fascino-std_unite_white.jpg

    home.jpg

    yamaha-fascino-haute-white-1486843098807.jpg

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මේ 2017 එක ලුක් එකත් මරු රේ zr එකට වඩා පිකප් පොඩි නිසා බයික් එක.
    කලර් එකක් තමා තාම තෝරගන්න බැරුව ඉන්නෙ මේ 3 නෙන්

    fascino-std_unite_white.jpg

    home.jpg

    yamaha-fascino-haute-white-1486843098807.jpg

    nil pata eka lassanai wage
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :(:( ඒක නම් එහෙම තමා. ඒත් ඉස්සර ඩියෝ එකේ ලංකාවෙ තිබ්බෙ වැඩිපුරම සුදු එක මම නම් වැඩිය මඩ ගෑවුන ඒවා දැකලා නෑ.
    anith ewa walin wisi unoth thamai.nathnam dhuwili hitinawa aththe deo eke shape eke hetiyata
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    https://www.ebay.com/itm/60L-Campin...hash=item41b68807fd:m:mRd1POPdw87vJx0jCW_4qxQ

    https://www.ebay.com/itm/60L-40L-Ca...hash=item41cdaed3da:m:mvjHFbQOitlxi40ogfNlarQ

    එකම සෙලර්ගේ ෆ්රී ශිපින්ග් එක ගනන් වැඩීනෙ 60L එක, :oo:

    ඒකක් ගන්ඩ හිතක් ආව, කොලිටිය කොහොමද දන්නෑ නේ :nerd:

    free shipping eka ganan wadi nam shipping walata pay karapan :rolleyes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    https://www.ebay.com/itm/60L-Campin...hash=item41b68807fd:m:mRd1POPdw87vJx0jCW_4qxQ

    https://www.ebay.com/itm/60L-40L-Ca...hash=item41cdaed3da:m:mvjHFbQOitlxi40ogfNlarQ

    එකම සෙලර්ගේ ෆ්රී ශිපින්ග් එක ගනන් වැඩීනෙ 60L එක, :oo:

    ඒකක් ගන්ඩ හිතක් ආව, කොලිටිය කොහොමද දන්නෑ නේ :nerd:

    ගානෙ හැටියට ලොකු කොලිටියක් බලා පොරොත්තුවෙන්න එපා 60l එකේ 45l වගේ දාලා යූස් කලොත් 1y විතර යූස් කරන්න නම් පුලුවන් වෙයි. මම ගෙනල්ල තියන ඊබේ බඩු ගොඩක් ඒවා එක්ක සසදලායි මෙහෙම කිවුවෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගානෙ හැටියට ලොකු කොලිටියක් බලා පොරොත්තුවෙන්න එපා 60l එකේ 45l වගේ දාලා යූස් කලොත් 1y විතර යූස් කරන්න නම් පුලුවන් වෙයි. මම ගෙනල්ල තියන ඊබේ බඩු ගොඩක් ඒවා එක්ක සසදලායි මෙහෙම කිවුවෙ.

    අපරාදෙ එහෙනම් :(

    4800ක් විතර වෙනවනෙ,

    කුරුනෑගල ශොපින්ග් කම්ප්ලෙක්ස් එකේ එහෙම බැලුවා, ඔය වගේ බෑග් එකක් 8500යිලු, හොද බඩුලු, දැක්කම මේකෙ මොනවා 8500ට තියෙනවාද කියලා හිතෙනවා,

    තව ඒව තියෙනවා ඒ කඩවල් වල බොරුවට ගනන් වගේ,