~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    kotharam try kalath munwa set kala nohakiya :lol::lol:
    අදටත් මගෙ හොදම බොක්කවල් ටික එලකිරියෙන් සෙට් වුන උන් ටිකක් බන්...සහෝදරයො වගේ
    9.gif

    get ekak karapiyaw
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    get ekakata thiya group call ekakatawath set wena ekak na wage
    මුන් ඔක්කොගෙම ලොකු සින් ..මට ඕනවට කරනවා වගේ ..අය කිසිම මගුලක් කරන්න මන් එන්නේ නෑ ..මාස 8ක් හිටි තැන වෙනුවෙන් මුන්ට විනාඩි 10ක කෝල් එකකට එන්න බෑ ..මෙහෙම උන් එක්කද හිටියේ කියලා හිතුනා ..මට උබලගේ කට හඩවල් අහගන්න කොහෙවත් ආසාවක් නෑ ..කට්ටියගේ එකමුතුවක් හැදෙන්න organize කරන්න බැලුවේ :(:baffled:
     
    uba ok da?