~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    :baffled:

    කෝ මුන් එන්නෙ නෑනෙ , පොලිසටනම් ටිකක් දුරයි කුරුනෑගල, ඔක්කෝටම වගේ kolaba hari කැන්ඩි හරි තමා ලග මම හිතන්නෙ

    sayo nandata kandy be kiwwane :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔක්කොටම excuse නැතිවෙන්න තමා ඔන්ලයින් එන්න කිවේ ..හැමෝටම පුළුවන්නේ ..එහෙම එන නැති උන් ඇත්ත එකකට එයි ..මුන්ටත් යාළුවො කියනවනේ ඉතින් :growl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔක්කොටම excuse නැතිවෙන්න තමා ඔන්ලයින් එන්න කිවේ ..හැමෝටම පුළුවන්නේ ..එහෙම එන නැති උන් ඇත්ත එකකට එයි ..මුන්ටත් යාළුවො කියනවනේ ඉතින් :growl:

    :rofl::rofl::rofl: