doyle liyapuwa tharam gathi na owaකුකු ඔය පොත් ඩොයිලි ලියපුවා නෙමෙයි...එවා හොම්ස් ගැන වෙන ලේකකයො ලියපුවා..දැන් ඩ්රැකියුලා කතා ගොඩක් තියෙන්නෙ..අන්න එ වගෙ..සමහරු නම් කියනවා මෙවා චන්දන මෙන්ඩිස් ලියපුවා කියලත්..එකත් වෙන්න පුලුවන්.මොකද අලුතෙන් ආපු හැම කතවකටම සමාන කතාවක් පරන කතා 60න් හොයාගන්න පුලුවන.....











