ow ow...kisi gathiyak na...lankawe un e athal ekath kanna hadanneහා නැද්ද...මට නම් එකෙ ප්රශ්නෙ කියවපු ගමන් පරන කතාවත් මතක් වෙනවා....
ow ow...kisi gathiyak na...lankawe un e athal ekath kanna hadanneහා නැද්ද...මට නම් එකෙ ප්රශ්නෙ කියවපු ගමන් පරන කතාවත් මතක් වෙනවා....
ආ මලේ නැද්දකුකු ඔය පොත් ඩොයිලි ලියපුවා නෙමෙයි...එවා හොම්ස් ගැන වෙන ලේකකයො ලියපුවා..දැන් ඩ්රැකියුලා කතා ගොඩක් තියෙන්නෙ..අන්න එ වගෙ..සමහරු නම් කියනවා මෙවා චන්දන මෙන්ඩිස් ලියපුවා කියලත්..එකත් වෙන්න පුලුවන්.මොකද අලුතෙන් ආපු හැම කතවකටම සමාන කතාවක් පරන කතා 60න් හොයාගන්න පුලුවන.....

අසනීපයි කිවම අද කුරියා ගහයි කිලා හිතුවා
..නයිට ගහන්න කියලා දවල් නිදා ගත්තත් එක්ක
.ඊළගට කුක්කාගේ අදෝනාව අහන්න කනේ කිරල ඇබ ගහන් ලෑස්තිත් උනා ..අපරාදේ 

එපා උබට අතවරයක් කරයි ..මෝල කුලප්පු වෙලා වගේ ඉදියේඑහෙනම් ගෙදර යන්න කැපෙන්න ඕනා.. බඩත්ගිනී.. යන ගමන් ජෑස්ව හම්බෙන්න හිතෙනවා.

කුකු ඔය පොත් ඩොයිලි ලියපුවා නෙමෙයි...එවා හොම්ස් ගැන වෙන ලේකකයො ලියපුවා..දැන් ඩ්රැකියුලා කතා ගොඩක් තියෙන්නෙ..අන්න එ වගෙ..සමහරු නම් කියනවා මෙවා චන්දන මෙන්ඩිස් ලියපුවා කියලත්..එකත් වෙන්න පුලුවන්.මොකද අලුතෙන් ආපු හැම කතවකටම සමාන කතාවක් පරන කතා 60න් හොයාගන්න පුලුවන.....
මන් ඔය වගේ පොතක් කියවලා තියෙනවා, ඒව ඩොයිල්ම ලියපුවා තරම් සුපිරි නෑ කියලා තේරෙනවා, හොයලා බලද්දි ඒක ඩොයිල් ලියපු එකක් නෙමේලු 
ආ මලේ නැද්දඅසනීපයි කිවම අද කුරියා ගහයි කිලා හිතුවා
..නයිට ගහන්න කියලා දවල් නිදා ගත්තත් එක්ක
.ඊළගට කුක්කාගේ අදෝනාව අහන්න කනේ කිරල ඇබ ගහන් ලෑස්තිත් උනා ..අපරාදේ
![]()

ඒකත් එහෙමද,මන් ඔය වගේ පොතක් කියවලා තියෙනවා, ඒව ඩොයිල්ම ලියපුවා තරම් සුපිරි නෑ කියලා තේරෙනවා, හොයලා බලද්දි ඒක ඩොයිල් ලියපු එකක් නෙමේලු
ඔව්..රහසිගත ලිපිගොනු කියලා එන ඔක්කොම ඩොයිලිගේ නෙමෙයි..ශර්ලොක් හොම්ස් ආපසු එයි කියලා තියෙන්නෙ එතන ඉදන් ම එවා ඩොයිලිගෙ නෙමෙයි..ඩොයිලි ලියපු එවා 60.....

ඔව්..රහසිගත ලිපිගොනු කියලා එන ඔක්කොම ඩොයිලිගේ නෙමෙයි..ශර්ලොක් හොම්ස් ආපසු එයි කියලා තියෙන්නෙ එතන ඉදන් ම එවා ඩොයිලිගෙ නෙමෙයි..ඩොයිලි ලියපු එවා 60.....

අපිට කරන්ට් කපලා තිබ්බා ඊයේ රෑ 10 ඉදන් අද හවස 6ට ආවේ. .
ගස් වැටිලා, වහලවල් හුලගට ගිහිල්ලා. .![]()