~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කුකු ඔය පොත් ඩොයිලි ලියපුවා නෙමෙයි...එවා හොම්ස් ගැන වෙන ලේකකයො ලියපුවා..දැන් ඩ්‍රැකියුලා කතා ගොඩක් තියෙන්නෙ..අන්න එ වගෙ..සමහරු නම් කියනවා මෙවා චන්දන මෙන්ඩිස් ලියපුවා කියලත්..එකත් වෙන්න පුලුවන්.මොකද අලුතෙන් ආපු හැම කතවකටම සමාන කතාවක් පරන කතා 60න් හොයාගන්න පුලුවන.....
    ආ මලේ නැද්ද:(:oo: අසනීපයි කිවම අද කුරියා ගහයි කිලා හිතුවා:baffled::baffled: ..නයිට ගහන්න කියලා දවල් නිදා ගත්තත් එක්ක :baffled:.ඊළගට කුක්කාගේ අදෝනාව අහන්න කනේ කිරල ඇබ ගහන් ලෑස්තිත් උනා ..අපරාදේ :dull::dull:
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    hmmm....... labana sathiya weddinam aluth thread ekak wetei wage. mechchara siithala dawasewath messagen coffee ekakwath nane :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුකු ඔය පොත් ඩොයිලි ලියපුවා නෙමෙයි...එවා හොම්ස් ගැන වෙන ලේකකයො ලියපුවා..දැන් ඩ්‍රැකියුලා කතා ගොඩක් තියෙන්නෙ..අන්න එ වගෙ..සමහරු නම් කියනවා මෙවා චන්දන මෙන්ඩිස් ලියපුවා කියලත්..එකත් වෙන්න පුලුවන්.මොකද අලුතෙන් ආපු හැම කතවකටම සමාන කතාවක් පරන කතා 60න් හොයාගන්න පුලුවන.....

    ඒකත් එහෙමද, :( මන් ඔය වගේ පොතක් කියවලා තියෙනවා, ඒව ඩොයිල්ම ලියපුවා තරම් සුපිරි නෑ කියලා තේරෙනවා, හොයලා බලද්දි ඒක ඩොයිල් ලියපු එකක් නෙමේලු :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ මලේ නැද්ද:(:oo: අසනීපයි කිවම අද කුරියා ගහයි කිලා හිතුවා:baffled::baffled: ..නයිට ගහන්න කියලා දවල් නිදා ගත්තත් එක්ක :baffled:.ඊළගට කුක්කාගේ අදෝනාව අහන්න කනේ කිරල ඇබ ගහන් ලෑස්තිත් උනා ..අපරාදේ :dull::dull:

    මගේ මොන :oo::frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඒකත් එහෙමද, :( මන් ඔය වගේ පොතක් කියවලා තියෙනවා, ඒව ඩොයිල්ම ලියපුවා තරම් සුපිරි නෑ කියලා තේරෙනවා, හොයලා බලද්දි ඒක ඩොයිල් ලියපු එකක් නෙමේලු :baffled:

    ඔව්..රහසිගත ලිපිගොනු කියලා එන ඔක්කොම ඩොයිලිගේ නෙමෙයි..ශර්ලොක් හොම්ස් ආපසු එයි කියලා තියෙන්නෙ එතන ඉදන් ම එවා ඩොයිලිගෙ නෙමෙයි..ඩොයිලි ලියපු එවා 60.....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව්..රහසිගත ලිපිගොනු කියලා එන ඔක්කොම ඩොයිලිගේ නෙමෙයි..ශර්ලොක් හොම්ස් ආපසු එයි කියලා තියෙන්නෙ එතන ඉදන් ම එවා ඩොයිලිගෙ නෙමෙයි..ඩොයිලි ලියපු එවා 60.....

    :shocked::shocked::shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්..රහසිගත ලිපිගොනු කියලා එන ඔක්කොම ඩොයිලිගේ නෙමෙයි..ශර්ලොක් හොම්ස් ආපසු එයි කියලා තියෙන්නෙ එතන ඉදන් ම එවා ඩොයිලිගෙ නෙමෙයි..ඩොයිලි ලියපු එවා 60.....

    :shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අපිට කරන්ට් කපලා තිබ්බා ඊයේ රෑ 10 ඉදන් අද හවස 6ට ආවේ. .
    ගස් වැටිලා, වහලවල් හුලගට ගිහිල්ලා. . :(