~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ගෙන්නයි ගෙන්නයි :rofl:වැස්සියෙක්ව :P
    ආ ගෙන්නුවාම බලපන්කො වැස්සෝද සුපිරි බුලට් ද කියලා ..දැනටම ඕවයේ ඩයලොග් එකේ slt එකේ සුපිරි සේටාර් එකක් ඉන්නවා ..උබේ කනේක්ෂමටත් කෙලලා අරි :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ ගෙන්නුවාම බලපන්කො වැස්සෝද සුපිරි බුලට් ද කියලා ..දැනටම ඕවයේ ඩයලොග් එකේ slt එකේ සුපිරි සේටාර් එකක් ඉන්නවා ..උබේ කනේක්ෂමටත් කෙලලා අරි :lol:

    :P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    thamath asanipada?

    අද මං බෙහෙත් ගන්න ගියා චූටි උදෙ..පස්සෙ අර එදා ඔයාලට දුන්න ලමයගෙ ප්‍රශ්නේ ගැන meeting එකක් තිබ්බා..අනිත් අයගෙ අදහස් එක්ක තව මොන පැති වලින්ද research කරන්න වෙන්නෙ කියලා කතා කලා..තව වැඩ ටිකක් තිබ්බා....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :frown::frown::frown:ඉදපන් මන් හෙට 4 ටොවක් දාන්නම් පුළුවන් උනොත් .මගේ 4 න් දාලා යන නිසා ඒකිගේ ඇපල ඉල්ලලා 4 ටො ගහන්න වෙන්නේ :baffled::baffled:

    වෙන මොනා දාල ගිහින් මොනා ඉල්ලයිද දන්නෑ :rofl::rofl::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :frown::frown::frown:ඉදපන් මන් හෙට 4 ටොවක් දාන්නම් පුළුවන් උනොත් .මගේ 4 න් දාලා යන නිසා ඒකිගේ ඇපල ඉල්ලලා 4 ටො ගහන්න වෙන්නේ :baffled::baffled:

    campus kale gaththa photo ekak upload karapan puluwan nam:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද මං බෙහෙත් ගන්න ගියා චූටි උදෙ..පස්සෙ අර එදා ඔයාලට දුන්න ලමයගෙ ප්‍රශ්නේ ගැන meeting එකක් තිබ්බා..අනිත් අයගෙ අදහස් එක්ක තව මොන පැති වලින්ද research කරන්න වෙන්නෙ කියලා කතා කලා..තව වැඩ ටිකක් තිබ්බා....
    දැනගන්න අහන්නේ 1st class nd class තිබ්බද ?නැත්තන් ඔය ඩිග්රි කල හැමෝම රිසර්ච කරනවට රට රටවලින් සල්ලි ගෙවනවද :baffled::baffled:මරුනේ ..ඔක්කොම ඕක කරන්න යවන්න වටිනවා :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අද මං බෙහෙත් ගන්න ගියා චූටි උදෙ..පස්සෙ අර එදා ඔයාලට දුන්න ලමයගෙ ප්‍රශ්නේ ගැන meeting එකක් තිබ්බා..අනිත් අයගෙ අදහස් එක්ක තව මොන පැති වලින්ද research කරන්න වෙන්නෙ කියලා කතා කලා..තව වැඩ ටිකක් තිබ්බා....

    iye kathawa continue karanna beluwe.anith ekata nidimatha welane:oo: