Bump
1 Foundation එක යෙදීමට කාණු හා බේස් වලවල් කැපීමේදී ඒ සඳහා ස්කැවේටර් යන්ත්ර භාවිතා කරන්න පුලුවන්, හෑබෑයි හොඳ ස්කිල් එකක් තියෙන ඔපරේටර් කෙනෙක් වෙන්න ඔනෙ, නෑත්නම් අමාරුයි. ලොකු බේස් වලවල්නම් එක ගොඩක් ලේසි විදියක්.
2 Foundation එක යෙදීමේදී යොදන කළුගල් බැඳීමට වැලි වෙනුවට කළුගල් කුඩු කරන්න පුලුවන්, දැන් ගොඩක් හැම වැඩකටම කළුගල් කුඩු යොදාගන්නව, එකේ ගැටලුවක් නෑ.
3 නිධිවැලි කපරාරු වලට ගොඩක්ම හොදයි, නමුත් මඩ තියෙන්වද කියල පොඩ්ඩක් හොදට බලන්න. මඩ තියෙනවන්ම් යොදාගන්න එක හොද නෑ. සිහින් කුඩා වැල්ල කපරාරු වලට හොදයි.
4 නිවස සෑදීමෙදී යොදන කණු(column) හා බීම් බිත්ති බැදීමෙන් පසු දාර ලෙස දිස්වීම වැලැක්වීමට බිත්තියේ ප්රමාණයටම කනු හදන්න පුලුවන්, අගල් 9 බිත්ති සහ අගල් 9x9 කනු යොදා ගන්න පුලුවන්. බීම් වලටත් මේදේම කරන්න පුලුවන්.
5 එක් එක් කාර්ය්යට පලපුරුදු බාස්ල වෙන වෙනම ඉන්නවා. බාස්ල හොයා ගන්න ප්රයෝගික ක්රමයක් කියන්නනම් නෑ ඉතින්. කරලා තියෙන වැඩ අනුව, පුද්ගලික recommendation මත තමයි.
ඔහොම තමයි මම දන්න විදියට, වැරදිනම් නිවැරදි කරන්න. 