අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

susithaqs

Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    Bump

    1 Foundation එක යෙදීමට කාණු හා බේස් වලවල් කැපීමේදී ඒ සඳහා ස්කැවේටර් යන්ත්‍ර භාවිතා කරන්න පුලුවන්, හෑබෑයි හොඳ ස්කිල් එකක් තියෙන ඔපරේටර් කෙනෙක් වෙන්න ඔනෙ, නෑත්නම් අමාරුයි. ලොකු බේස් වලවල්නම් එක ගොඩක් ලේසි විදියක්.

    2 Foundation එක යෙදීමේදී යොදන කළුගල් බැඳීමට වැලි වෙනුවට කළුගල් කුඩු කරන්න පුලුවන්, දැන් ගොඩක් හැම වැඩකටම කළුගල් කුඩු යොදාගන්නව, එකේ ගැටලුවක් නෑ.

    3 නිධිවැලි කපරාරු වලට ගොඩක්ම හොදයි, නමුත් මඩ තියෙන්වද කියල පොඩ්ඩක් හොදට බලන්න. මඩ තියෙනවන්ම් යොදාගන්න එක හොද නෑ. සිහින් කුඩා වැල්ල කපරාරු වලට හොදයි.

    4 නිවස සෑදීමෙදී යොදන කණු(column) හා බීම් බිත්ති බැදීමෙන් පසු දාර ලෙස දිස්වීම වැලැක්වීමට බිත්තියේ ප්‍රමාණයටම කනු හදන්න පුලුවන්, අගල් 9 බිත්ති සහ අගල් 9x9 කනු යොදා ගන්න පුලුවන්. බීම් වලටත් මේදේම කරන්න පුලුවන්.

    5 එක් එක් කාර්ය්යට පලපුරුදු බාස්ල වෙන වෙනම ඉන්නවා. බාස්ල හොයා ගන්න ප්‍රයෝගික ක්‍රමයක් කියන්නනම් නෑ ඉතින්. කරලා තියෙන වැඩ අනුව, පුද්ගලික recommendation මත තමයි.

    :rolleyes: ඔහොම තමයි මම දන්න විදියට, වැරදිනම් නිවැරදි කරන්න. :lol:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    4 නිවස සෑදීමෙදී යොදන කණු(column) හා බීම් බිත්ති බැදීමෙන් පසු දාර ලෙස දිස්වීම වැලැක්වීමට බිත්තියේ ප්‍රමාණයටම කනු හදන්න පුලුවන්, අගල් 9 බිත්ති සහ අගල් 9x9 කනු යොදා ගන්න පුලුවන්. බීම් වලටත් මේදේම කරන්න පුලුවන්

    බ්ලොක් ගලෙන් බදිනකොටයි ඔය ප්‍රශ්ණෙ ගොඩාක් වෙලාවට එන්නේ. මොකද බිත්තිය අගල් 9 එන්නෑනේ. එතකොට මොකක්ද කරන්න පුළුවන්?
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගෙදර ඇතුලේ ටික titanium කරලා තියෙන්නේ. එලියෙ varanda එකට titanium දාන එක අවුල් ද? clean කරන්න අමාරුයි නේද? dust එක නිතරම එන නිසා. එහෙම නැත්තම් පාට ගැලපෙන විදිහට tile ඇල්ලුවොත් එහෙමත් නැත්තම් සිමෙන්ති දාලා කැපුවොත් මොකද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ge athulata oka pena eka godak disturb kiyala hithenawanam wena option eka itin,
    1. False ceiling - beam bottom level eken ceiling ekak gahana eka. Architectural feature ekak widiyata beam bottom indan adi dekak withara watetama ceiling box ekak gahalaa madata loku light ekak dala saalaya ehema lassana karagannawa. ehema nathnam ithin mulu saaletam boru ceiling gahanna wenawa

    2.gedara eliye paththata columns beams wala anngal 3 k wage eliyata paninna, biththi beam eke athulata wenna badninda eka. eliyata panapu beams columns lassanata penna paint kaleki.(exposed beam/column )
     
    titanium ge athule karapu nisa ithin nikanma cement badame madi wagene. tile wadiy wage :D

    badama kapanawanam nulakin kotu kapanna. (e kiwwe tile wage penna podi irak anidinna. ehema nathnam tera cotta wage deyak lay karanna. ewa kakulata saneepai:yes:
     
    Beam එක කමක්නෑ කියමුකො. ඔය Column ඒවා අගල් 9*9 නැතුව(ඒකියන්නේ සමචතුරස්‍ර හැඩේට නැතුව) සෘජුකෝණාස්‍ර හැඩේකට හදන්න බැරිද? තව විදිහකට කියනවානම් බිත්තිය අහුවෙන පැතිදෙකේ බිත්තියේ පලලට අරගෙන අනිත් පැතිදෙක පලල් කරලා හදන්නැද්ද? එතකොට ස්ථායිතාව අඩුවෙනවාද?
     
    awama anngal 9.
    9" x12", 9" x15" widiyata loku wenawa.

    reinforced concrete wala gunayan anuwa gananayan karala, ewa malakada kanna yana kalaya, gindarata ahu unoth ewa winas wenna yana kalaya wage hungak dewal hithala thamai awama angal 9 kiyala practice karanne.

    professional kenekuta e wage facts nohitha thattu goda nagillakata 6" palala columns biththi athara danna kiyala nirdesha karanna bea.
     
    ස්තුතියි ප්‍රතිචාරයට.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Foundation එක බැදීමට කලුගල් කුඩු යොදාගන්න පුළුවන්නම් බ්ලොග් ගල් බදින්නත් මේක යොදාගන්න පුළුවන්ද? මොකද වැලිවල මිලගණන් එක්ක බලනකොට ගල් කුඩු ඉතාම ලාභදායි.

    තව දෙයක් තමයි ගල් කුඩුවල සංයුතිය වැලිවලට වඩා වෙනස්නේද? ඉතින් මේවයින් යොදන බදාමවල ගුණත්මකභාවය වැලිවලින් යොදන බදාමවල වාගේම තිබේද?
     
    Pahadiliwama wali saha galkudu kiyanne warga dekak. Habai apita wali ganan wadi mm, permit aduinm option hoyannama wenawane... Dan sand bag ekak cement bag ekaka price...
    Kalu Galkuduth netiwenakota pas unath common use karanna ganeewi. Jaffna wala kalugal hingaya nisa ehe use kranawa she tyena kahapaata gal danatamath...

    Sand wala particle size walin labena bond eka hungakma ekakari nisa gunathmaka bawya wadi. Gal kudu walin bond ekakri nounata badama widiyata use kaleki.

    Oyata one nam Dan cement blocks wenuwata pas cement mishranayak compress karala Honda wall ekak haduweki....
     
    • Like
    Reactions: ossandaruwan

    බොහෝම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාර දැක්වීමට.
    මට මේකේ පොඩි ප්‍රශ්ණයක් තියනවා. ගල් කුඩු වලින් bond එක එකාකාරී නොවෙනවා කියන්නේ මොකක්ද? මට දැනගන්න ඕන ගල්කුඩු බදාමෙන් බ්ලොක් ගල් බිත්ති බැන්දොත්(බිත්ති කපරාරු කිරීම නෙවෙයි) ගැටළුවක් වෙයිද කියනඑක. කොහොමත් ගල්කුඩු වලින් බිත්ති කපරාරු කරන්නනම් බෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොහෝම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාර දැක්වීමට.
    මට මේකේ පොඩි ප්‍රශ්ණයක් තියනවා. ගල් කුඩු වලින් bond එක එකාකාරී නොවෙනවා කියන්නේ මොකක්ද? මට දැනගන්න ඕන ගල්කුඩු බදාමෙන් බ්ලොක් ගල් බිත්ති බැන්දොත්(බිත්ති කපරාරු කිරීම නෙවෙයි) ගැටළුවක් වෙයිද කියනඑක. කොහොමත් ගල්කුඩු වලින් බිත්ති කපරාරු කරන්නනම් බෑ.

    gal kudu wala godakma podi particles (fine particle) wadi weema thama prashene. mirona 150 ta wage ewata wada podi ewa hodala ayin karala fly ash ekka mix kaloth nam honda bond ekak ganna puluwan. research karala tyenawa. amuwenma gal kudu ganna beri ara kiwwa dust gatiya wadi nisa.

    sand 40% ekka mix karala honda motar bonds hadagannath puluwan rresearch karala tyenawa.

    me hamadema api bawitha karana quarry dust eke content eka anuwa mix karana watura pramanaya gana ehema test arala karanna ona deyak

    RIVER SAND walata kelinma replce karanna beri wenne apita ahata penne nethi DUST eka wadi weema nisa. mama bond eka ekakarinea kiwwe Quarry DUSt kiyanne gal quarry eke waste ekane. eka hama welema ekakari nowana nisa.

    Quarry dust niyamitha widiyata screen karala ganna puluwannam apiata badameta ganna puluwan.:yes:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    awama anngal 9.
    9" x12", 9" x15" widiyata loku wenawa.

    reinforced concrete wala gunayan anuwa gananayan karala, ewa malakada kanna yana kalaya, gindarata ahu unoth ewa winas wenna yana kalaya wage hungak dewal hithala thamai awama angal 9 kiyala practice karanne.

    professional kenekuta e wage facts nohitha thattu goda nagillakata 6" palala columns biththi athara danna kiyala nirdesha karanna bea.

    අපි කරපු ගේකට 6" කොලම්ස් දැම්ම.චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් තමයි ඩිසයින් එක කලේ.බීම් ගැන මට මතක නෑ.ඔෆිස් ගියාම ඩ්‍රොවින්ස් ටික ඇදලා බලන්න ඕනි කොහොමද බීම් දාලා තියෙන්නේ කියලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි කරපු ගේකට 6" කොලම්ස් දැම්ම.චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් තමයි ඩිසයින් එක කලේ.බීම් ගැන මට මතක නෑ.ඔෆිස් ගියාම ඩ්‍රොවින්ස් ටික ඇදලා බලන්න ඕනි කොහොමද බීම් දාලා තියෙන්නේ කියලා.

    design karanna puluwan. colmns natuwa thattu 3k biththi walta unath bara denna hadanna puluwan :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ අඟල් 9 ගඩොලින් බැඳලනේ.මේවා අඟල් 6 ගඩොල්

    gadola desgn karanna tyenne ban. gadole compressive strength balala load bearing walls design kaleki. load eka matha thama thattu dekada thunada theeranaya karanna wenne.
    gadola nathiwa thawa cost save karanawane cement pas misrane compress karala...

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    gal kudu wala godakma podi particles (fine particle) wadi weema thama prashene. mirona 150 ta wage ewata wada podi ewa hodala ayin karala fly ash ekka mix kaloth nam honda bond ekak ganna puluwan. research karala tyenawa. amuwenma gal kudu ganna beri ara kiwwa dust gatiya wadi nisa.

    sand 40% ekka mix karala honda motar bonds hadagannath puluwan rresearch karala tyenawa.

    me hamadema api bawitha karana quarry dust eke content eka anuwa mix karana watura pramanaya gana ehema test arala karanna ona deyak

    RIVER SAND walata kelinma replce karanna beri wenne apita ahata penne nethi DUST eka wadi weema nisa. mama bond eka ekakarinea kiwwe Quarry DUSt kiyanne gal quarry eke waste ekane. eka hama welema ekakari nowana nisa.

    Quarry dust niyamitha widiyata screen karala ganna puluwannam apiata badameta ganna puluwan.:yes:

    ඔයා කියපු කථාව දැනුයි මට හරියටම තේරුනේ. ගල් කුඩුවල powder වගේ ඉතා සිහින් අංශුත් තියනවා තමයි. එත් ඒවා වෙන්කරන්නනම් මන් දන්න තරමින් තවම ක්‍රමයක්නෑ. හැබැයි ඒ ගල් කුඩුවලට වැලි මිශ්‍ර කරලා බ්ලොක් ගල් බදින්න පුළුවන් මම හිතන්නේ. වැලිත් වැටුනහම කොහොමත් මේකේ bond එක හොදට වැටෙනවානෙ. එහෙම කලත් මේ ක්‍රමේ ගොඩක් ලාභයි තනිකරම වැලි බදාමෙන් හදනවාට වැඩිය.

    මම ඉන්නේ කළු ගඟ ලගම තියන ගමක. ඒත් අපිට කළු ගගෙන් ගන්න වැලි කියුබ් එකක් 14 000 විතර වෙනවා. ඒවගේම අපේ කිට්ටුවම ගල් වැඩපොලකුත් තියනවා. අපේ පැත්තේ සමහර අය ඔය වැඩපොලෙන් තමයි ගල් කුඩු ගෙනියන්නේ වැලි හරි ගණන් කියකිය කළු ගග දිහා බලාගෙන.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93

    titanium ge athule karapu nisa ithin nikanma cement badame madi wagene. tile wadiy wage :D

    badama kapanawanam nulakin kotu kapanna. (e kiwwe tile wage penna podi irak anidinna. ehema nathnam tera cotta wage deyak lay karanna. ewa kakulata saneepai:yes:

    tera cotta නම් ගණන් මචන්. අඩියක් 200ක් විතර වෙනවා. Tile දැම්මොත් ගැලපෙන්නැති case එකක් එයිද?