~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාරගේත් ලොකු සීන් ටිකක්... විහිලු තේරෙන්නේ නෑ, arrow වගේම තමා. ඕනෙවට වඩා සිරියස් වැඩි සාරත්. මේවගේ ෆෝරම් වල ආතල් එකේ ඉන්න ඕනේ. බයිට් කරනවා, බයිට් වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. අපි කුක්කට, කටුස්ට කියන දේවල් වලට ලැජ්ජාවක් තියෙනවනම් එල්ලිලා මැරෙන්න ඕනේ උන් :rofl:


    හැමෝටම ලිමිට්ස් තියෙනවා බන්...
    ඇරෝව තරහ ගස්සන්න බෑ ඌ ටක් ගාලා සොරි කියලා පශ්චාත්තාප වෙලා ධර්ම ටෝක් දීලා බේරෙනවා..
    හැමෝටම ඒ පොටෙන්ෂල් එක නෑ බන්..
    පන්න පන්නා ගහන එකයි එපා කියන්නේ ඉතින්...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇරෝ සාරාව ත්‍රෙඩ් එකෙන් එළෙව්වා නේද?
    මම මේ කන්වශේශන් එක ඊයෙ කියෙව්වා. සිංහලෙන් රිප්ලයි එකක් දාන්න ඕන නිසා උදේ දාන්නේ..
    කාටවත් කරදරයක් නොවෙන විදියට හැසිරෙනකොට කතා බහ කරනකොට ඒ මනුස්සයා එක්ස්පෝස් කරන්න අකමැති තොරතුරු හරි ටොපික්ස් හරි එළව එළවා සංවාද ඕනේ නෑ බන්... කාවවත් ටාගටඩ් බයිට් එකක් කරගන්න එපා..( කුක්කා වගේ අයව කමක් නෑ..) ඒ ඒ අයව තෙරුම් ගන්න පුලුවන්නේ බන්.. එදා මම මරුමුස් කතාවක් ඇරෝට ඈඳලා කිව්වෙ ඒ විදියට ගියොත් ප්‍රශ්නයක් ඇති වෙයි හිතලා. ඇරෝ, ගුරුවරයෙක් වෙන්න නේද ඉන්නේ. හැදියන්. ඔය ළමයින්ගේ අම්මලා තාත්තලාගේ ඥාතීන්ගේ අලගියතැන් මුලගියතැන් හොයන්න යන්න එපා

    අපිට බන් හැමෝවම සතුටු වෙන විදියට ඉන්න බෑ. හැබැයි හැමෝවම තරහා කරනොගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනේ.
    මේක ඇරෝටම ලිව්වා නෙවෙයි. ආයෙත් ප්‍රශ්නයක් ඇති වෙලා කට්ටිය සීසීකඩ යන්න නොදී තියාගන්න ඇරෝ ඇතුලු හැමෝගෙම මැදිහත්වීම අවශ්‍ය නිසා ලිව්වේ.



    :angry::angry::angry::angry::angry: :dull::dull::dull::dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරගේත් ලොකු සීන් ටිකක්... විහිලු තේරෙන්නේ නෑ, arrow වගේම තමා. ඕනෙවට වඩා සිරියස් වැඩි සාරත්. මේවගේ ෆෝරම් වල ආතල් එකේ ඉන්න ඕනේ. බයිට් කරනවා, බයිට් වෙනවා.


    මේකත් ටිකක් ඇත්ත :sorry:

    අපි කුක්කට, කටුස්ට කියන දේවල් වලට ලැජ්ජාවක් තියෙනවනම් එල්ලිලා මැරෙන්න ඕනේ උන් :rofl:

    බලපන් කටුස් ,

    දුක සෝකය නෑ දන්නෙ අයියා මල්ලී වගේ අයියා මල්ලි වගේ :(

    (කටුස්ස අයියෙක්ද අක්කෙක්ද මන්දා ) :baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    මේකත් ටිකක් ඇත්ත :sorry:



    බලපන් කටුස් ,

    දුක සෝකය නෑ දන්නෙ අයියා මල්ලී වගේ අයියා මල්ලි වගේ :(

    (කටුස්ස අයියෙක්ද අක්කෙක්ද මන්දා ) :baffled::baffled:
    :lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    සාරගේත් ලොකු සීන් ටිකක්... විහිලු තේරෙන්නේ නෑ, arrow වගේම තමා. ඕනෙවට වඩා සිරියස් වැඩි සාරත්. මේවගේ ෆෝරම් වල ආතල් එකේ ඉන්න ඕනේ. බයිට් කරනවා, බයිට් වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. අපි කුක්කට, කටුස්ට කියන දේවල් වලට ලැජ්ජාවක් තියෙනවනම් එල්ලිලා මැරෙන්න ඕනේ උන් :rofl:
    ai thopi mata kiyana ewata thopita hena gahanna one :growl: