~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔටුවොන්ට කියාපිය :growl:
    ප්රුෆ් දාපං ;)
    ඔටුවෝ නේන්නං මේකේ ඉන්නේ :P

    ඔය පොටෝ එකක් තියෙන්නේ :yes: කටුස්සියන්ගේ ඇහිබැම දිගයි, ඇස් හීනියි මේකේ එහෙම නෑ නෙ :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සද මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    burger eka :love::love:

    අඩෝ කටට කෙල ඉනුවා ඒක දැක්කහම. මම ඉස්සර රට ඉනැද්දී කෑවා ඔය වගේ පැටි එක ගනකම ෆ්‍රෙශ් බීෆ් වලින් හදපු බර්ගර්. හම්මා.. පට්ට රහක් තියෙන්නේ.. ඒ වගේම තමා බර්ගර් එකේ ගානත්.. රු. 2300/= වගේ වෙනවා එකක්. Five Guys එකේ බර්ගර් තමා රස. :love::love:

    593f3f86cf044.image.jpg
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    අහන්න දෙයක් නෑ තඩි බඩක් ආපු විදිහ හිතාගන්න පුළුවන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අහන්න දෙයක් නෑ තඩි බඩක් ආපු විදිහ හිතාගන්න පුළුවන්

    එහේ ඉන්න කාලේ බඩ ආවේ නෑ බන්. මෙහේ ආවට පස්සේ තමා ඔක්කෝම උනේ. මෙහේ තරම් බාල කෑම ලොවෙත් නෑ. :(:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    එහේ ඉන්න කාලේ බඩ ආවේ නෑ බන්. මෙහේ ආවට පස්සේ තමා ඔක්කෝම උනේ. මෙහේ තරම් බාල කෑම ලොවෙත් නෑ. :(:(
    :lol::lol::lol: කියන්න මතක් වෙනවා එක්කෝ ඕනේ නෑ
    බලන්න sadeempc කියන එකාගෙ සයිට් එකට ගිහින් IDM download කරන්. උගේ ක්‍රැක් හොදයි.
    එල එල