ඔටුවෝ නේන්නං මේකේ ඉන්නේ
ඔටුවොන්ට කියාපිය
ප්රුෆ් දාපං
කටුස්සියන්ගේ ඇහිබැම දිගයි, ඇස් හීනියි මේකේ එහෙම නෑ නෙ
burger eka


අහන්න දෙයක් නෑ තඩි බඩක් ආපු විදිහ හිතාගන්න පුළුවන්
අඩෝ කටට කෙල ඉනුවා ඒක දැක්කහම. මම ඉස්සර රට ඉනැද්දී කෑවා ඔය වගේ පැටි එක ගනකම ෆ්රෙශ් බීෆ් වලින් හදපු බර්ගර්. හම්මා.. පට්ට රහක් තියෙන්නේ.. ඒ වගේම තමා බර්ගර් එකේ ගානත්.. රු. 2300/= වගේ වෙනවා එකක්. Five Guys එකේ බර්ගර් තමා රස.
![]()
අහන්න දෙයක් නෑ තඩි බඩක් ආපු විදිහ හිතාගන්න පුළුවන්


IDM crack එකක් නැද්ද හොයාගන්න
සද මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි

එහේ ඉන්න කාලේ බඩ ආවේ නෑ බන්. මෙහේ ආවට පස්සේ තමා ඔක්කෝම උනේ. මෙහේ තරම් බාල කෑම ලොවෙත් නෑ.![]()


කියන්න මතක් වෙනවා එක්කෝ ඕනේ නෑඑල එලබලන්න sadeempc කියන එකාගෙ සයිට් එකට ගිහින් IDM download කරන්. උගේ ක්රැක් හොදයි.
මොනවද කරන්ඩ ඕන![]()
එහේ ඉන්න කාලේ බඩ ආවේ නෑ බන්. මෙහේ ආවට පස්සේ තමා ඔක්කෝම උනේ. මෙහේ තරම් බාල කෑම ලොවෙත් නෑ.![]()

oya kiyala thiyenne miniho karanda ona dewal
uba sanda mithurida?

මෙහේ ඇවිල්ල බඩ වෙලා![]()

බඩ බහින්න එහා මොනවද තියෙන්නෙගිහින් බලපන්කෝ europian රටකට සුදා.. වෙනස තේරයි උබට.![]()

