~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    :eek::eek::eek: මොකෝ බොල මාව නිකන් අර කෙල්ලෝ අරන් ඇන්නා පැන්නා ගොඩට දාලා වගේ කතා කරන්නේ .:eek::eek:
    අනේ උබට පුලුවන්ද එච්චර හරියක් :P:rofl:
    කවදාහරි පිස්සු කෙල්ලෙක් පැනගෙන ඇනගත්තොත් තමා :lol::lol::lol::lol:

    මාරු = සිල්ලර

    හසිනි සිල්ලර කඩ
    :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ උබට පුලුවන්ද එච්චර හරියක් :P:rofl:
    කවදාහරි පිස්සු කෙල්ලෙක් පැනගෙන ඇනගත්තොත් තමා :lol::lol::lol::lol:

    :P
    හා ඔහොම හිතන් ඉන්න ..ඔය වගේ උපදෙස් වලින් වෙන එකෙක්නම් කොහොමහරි ඕක කරලා වැඩ්ඩේක් කියලා පෙන්වන්න යනවා .ඕවා කරලා වැඩ්ඩා බව පෙන්වන්න මටනම්ම් ඕන නෑ :Pඑත් මොකෙක්ට හරි උපදෙඅස් දෙද්දී පරෙස්සම් වෙයන් අයියේ ..අහක යන පවක නිකන් හවුල් කාර නාමයක් ගා ගන්න නැත්නම් වෙන්නේ :baffled:
     
    • Like
    Reactions: upulpdn

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    හා ඔහොම හිතන් ඉන්න ..ඔය වගේ උපදෙස් වලින් වෙන එකෙක්නම් කොහොමහරි ඕක කරලා වැඩ්ඩේක් කියලා පෙන්වන්න යනවා .ඕවා කරලා වැඩ්ඩා බව පෙන්වන්න මටනම්ම් ඕන නෑ :Pඑත් මොකෙක්ට හරි උපදෙඅස් දෙද්දී පරෙස්සම් වෙයන් අයියේ ..අහක යන පවක නිකන් හවුල් කාර නාමයක් ගා ගන්න නැත්නම් වෙන්නේ :baffled:
    :baffled::eek::baffled::eek:

    අපෝ ඔව් ඈ ...මමත් මරු එකාට කිව්වේ... සීරියස් ගන්න එපා ඈ ... විහිළුවක් ඈ ... කෙල්ලෝ පව් ඈ .. උබත් පව් ඈ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::eek::baffled::eek:

    අපෝ ඔව් ඈ ...මමත් මරු එකාට කිව්වේ... සීරියස් ගන්න එපා ඈ ... විහිළුවක් ඈ ... කෙල්ලෝ පව් ඈ .. උබත් පව් ඈ

    :rofl::rofl::rofl::rofl:
    පව් යකෝ