~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැමදාම එකක් අල්ලනවට වඩා වෙන වෙන ඒවා අල්ලන එක ගති ..සමහර ඒවා සිනිදුයි සමහර ඒවා පට්ට ස්ට්‍රොන්ග්.තව ගොඩක් වෙනස්කම් තියනවා කොණ්ඩ එකින් එකට :baffled:


    :eek::dull::dull: ඕක තමා වෙලා තියෙන්නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනවා ලියන්නද මීට වඩා
    මේ ගැන අන් කිසිවෙකු නෑ දන්නේ
    වෙන දීගෙක ගිය ඔබට වඩා

    සැදි රන් අබරණින් රිදි සලු පිලි දරා......
    නැගි රිය පෙරහරින් පැතුපෙම් ලොව දවා.....
    මනලිය වි ලදෙ ගියත් ඔබ ඔහු කරා.....
    මගෙ හදවත ඔබෙයි මගෙ දිවි ඇති තුරා..........
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ටිකකට කලිං ස්ටේශමට ආව, වෙනදා ට්‍රැෆික් එකෙන් කාලක්වත් නෑ, හැබැයි බාර් එක ගාව පාර මැද්දෙත් වාහන නවත්තලා, :angry: ත්‍රීවීල් ලෑන්ඩ් කෘසර් ඒ මදිවට ඇම්බියුලන්ස් එකකුත් නවත්තලා :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොද වෙලාවට ඔය ප්‍රශ්නේ උබ ඇහුවේ
    ඇරෝ ඇහුවනම් එහෙම තවත් වලියක් යනවා මෙතන උපුලා විස්තර කියන්නේ නෑ කියල :rofl::rofl:


    :rofl::rofl::rofl: උපුල් මාම ෆේක් කියල :rofl: