~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොලිසා උබ නාවලපිටියේ නේද ?මගේ හොදම යාළුවා අද ඉදන් උබලගේ පැත්තේ හොස්පිටල් එකේ වැඩ :cool::D


    iwarai. intern karanawa kiyala mona karaida manda :eek:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවිකාරියේ සිංදු කියනා ළඳේ
    නුඹදෝ රැහේ කෝකිලා
    මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
    අනේ ස්වාමී හැන්දෑ වෙලා

    :love::love::love::love::love::love::love:

    ස්නෙහයේ නගරයයි සිත මගෙ...
    මාවතක් හෝ නොවු රාගයෙ....
    වන්දනවෙ ගිහින් එන්න ආසයි මටත්
    කොඉ ඉසව්වෙද එ මෙත් පුරේ......
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
    සිත දෙගෙඩියාවෙන්
    තවම නොලියූ
    කවිය ඔබ.............
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
    සිත දෙගෙඩියාවෙන්
    තවම නොලියූ
    කවිය ඔබ.............

    ලියු කවි පද දහක් අතරෙ.....
    ලියා ගන්නට තවම බැරි වුන......
    එකම එක දිග පුන්චි කවියක්.....
    තවම ලියනවා මං.......
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :eek::eek:කැත හිත .ඉස්සර ඉදන් මන් දිග කොන්ඩ වලට ආසයි ..දැක්කොත් ඕක අල්ල අල්ල ඉන්න එක තමා මගේ වැඩේ :cool:


    :rofl::rofl: උබ හිතුවේ මම හිතපු එක නෙමේ මම හිතන්නෙ :baffled:

    අල්ල අල්ල හිටියට හැමදාටම අල්ලගන්ඩ බැරි වුනානෙ :eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :rofl::rofl: උබ හිතුවේ මම හිතපු එක නෙමේ මම හිතන්නෙ :baffled:

    අල්ල අල්ල හිටියට හැමදාටම අල්ලගන්ඩ බැරි වුනානෙ :eek:
    හැමදාම එකක් අල්ලනවට වඩා වෙන වෙන ඒවා අල්ලන එක ගති ..සමහර ඒවා සිනිදුයි සමහර ඒවා පට්ට ස්ට්‍රොන්ග්.තව ගොඩක් වෙනස්කම් තියනවා කොණ්ඩ එකින් එකට :baffled: