~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

එච්චර සුපිරි නෑ, දැන් කියවන කොටස මම හිතන්නෙ ඔරිජිනල් කතාවකින් වෙනස් කරලා වගේ, මේ වගේම සමාන් කතාවක් කියවලා තියෙනවා

මොකක්ද කතාව......
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එච්චර සුපිරි නෑ, දැන් කියවන කොටස මම හිතන්නෙ ඔරිජිනල් කතාවකින් වෙනස් කරලා වගේ, මේ වගේම සමාන් කතාවක් කියවලා තියෙනවා


    anna ekai. bageta kiyawanakota meka kiyawala tyenne kiyala mathakk wenawa :D
    mama nawattuwa rahasigatha lipigonu kiyawilla
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලියු කවි පද දහක් අතරෙ.....
    ලියා ගන්නට තවම බැරි වුන......
    එකම එක දිග පුන්චි කවියක්.....
    තවම ලියනවා මං.......

    වියරණ වැරදී ආදර කවියේ
    ලද පෙම් විවරණ ගිලිහී
    අහවරයක් නැති ආදර වියමන
    අනවසරයෙන් සිත තුල ගෙතුනි
    අප මග හැර ගිය ඒ ආදරේ
    අපට අදටත් ආදරේ....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔක සමාන වෙන්නෙ චාල්ස් ඔගස්ටස් මිල්වටන් මිනිමැරුමට...අර කප්පම් ඉල්ලන කෙනෙක්ව මරන්නෙ හොම්ස් ඉස්සරහාම......


    මතක නෑ දැන්, ඒ නමනම් මතක්යි :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මතක නෑ දැන්, ඒ නමනම් මතක්යි :D

    ලන්ඩන් වල ඉන්න අංක එකෙ කප්පම් කාරයගෙ ගේ මංකොල්ල කන්නෙ හොම්ස්..එයාගෙ සෙප්පුවේ තියෙන ලියුම් වගයක් හොරකම් කරගන්න..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වියරණ වැරදී ආදර කවියේ
    ලද පෙම් විවරණ ගිලිහී
    අහවරයක් නැති ආදර වියමන
    අනවසරයෙන් සිත තුල ගෙතුනි
    අප මග හැර ගිය ඒ ආදරේ
    අපට අදටත් ආදරේ....

    ආදරය සුන්දර වරදකි....
    කිසිදා සමාවක් නම් නැති....
    මට පෙන්වලා ආලෙ හැටි....
    නුබ දුන්න දුක හොදටම ඇති.....