jarawa
එච්චර සුපිරි නෑ, දැන් කියවන කොටස මම හිතන්නෙ ඔරිජිනල් කතාවකින් වෙනස් කරලා වගේ, මේ වගේම සමාන් කතාවක් කියවලා තියෙනවා
එච්චර සුපිරි නෑ, දැන් කියවන කොටස මම හිතන්නෙ ඔරිජිනල් කතාවකින් වෙනස් කරලා වගේ, මේ වගේම සමාන් කතාවක් කියවලා තියෙනවා

anna ekai. bageta kiyawanakota meka kiyawala tyenne kiyala mathakk wenawa
mama nawattuwa rahasigatha lipigonu kiyawilla

මම හිතන්නෙ මේ අවුරුදු ගානකට පස්සෙ පොතක් කියවන්නෙ

හාපර් මිනීමැරුම
ලියු කවි පද දහක් අතරෙ.....
ලියා ගන්නට තවම බැරි වුන......
එකම එක දිග පුන්චි කවියක්.....
තවම ලියනවා මං.......
waradi pothak kiyawanna patan gatte e unata
කරන්න දෙයක් නැති කමට පටන් ගත්තෙ, :ඔක සමාන වෙන්නෙ චාල්ස් ඔගස්ටස් මිල්වටන් මිනිමැරුමට...අර කප්පම් ඉල්ලන කෙනෙක්ව මරන්නෙ හොම්ස් ඉස්සරහාම......

waradi pothak kiyawanna patan gatte e unata

මතක නෑ දැන්, ඒ නමනම් මතක්යි
වියරණ වැරදී ආදර කවියේ
ලද පෙම් විවරණ ගිලිහී
අහවරයක් නැති ආදර වියමන
අනවසරයෙන් සිත තුල ගෙතුනි
අප මග හැර ගිය ඒ ආදරේ
අපට අදටත් ආදරේ....