~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    යොවුන් සිහින ලෝකේ
    සොවින් ඇයි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගීයක් ගයා
    ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
    යොවුන් සීන ලෝකේ
    යොවුන් සීන ලෝකේ දිහා

    සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ
    මාගේ ලොවේ ගීතයයි ජිවිතේ
    ඒ වන් ලොවේ එන්න මා හා බැඳී
    ඔබගේ සවන් දෝත පාලා

    යොවුන් සිහින ලෝකේ
    සොවින් ඇයි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගීයක් ගයා
    ළං වී බැඳී ඉන්න මා හා ඔයා
    යොවුන් සීන ලෝකේ
    යොවුන් සීන ලෝකේ දිහා

    අහසේ වලාවේ නැගී පාවෙමූ
    මුහුදේ තරංගා දියේ නෑවෙමූ
    රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ
    අත්වැල් බැඳන් එන්න මා හා

    යොවුන් සිහින ලෝකේ
    සොවින් ඇයි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගීයක් ගයා
    ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
    යොවුන් සීන ලෝකේ
    යොවුන් සීන ලෝකේ දිහා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඒත් බැලුවා දේවාලේ එක්ක තරහ වෙච්ච බූතයෙක් වහලෙට ගල් ගහනවද කියල :baffled: මුන් ටික සින්දු කියන සද්දෙනේ මේ :oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිල් නුවන් පින්බරයි
    රෝස තොල් ලස්සනයි
    හිම හංසියේ ඔබ නිල් අහස වගේ
    අහස පිබිදූ දෙව්ලියේ
    සයුර කැළඹු කිඳුරියෙ
    මගෙ රත්තරන් ඔබ මිණි පහන් වගේ.

    මගේ ජිවිතේ අලුත් පිටුවක් පුරලියවෙන්නෙ ඔබදෝ ගියක් වෙලා
    පහනක් පැතු මා සද හමු වෙලා
    හිනැහෙවි සසරෙ පුරා....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    I don’t wanna run away, baby, you’re the one I need tonight.
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms.

    I don’t want to run away, I want to stay forever, through time and time.
    No promises

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    සිවිමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා
    ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ රූ රටා
    මැකි ගියා රැල්ලේ විසල රෑයේ...



    පියමැන්නේ ඇයි ද එසේ
    රිදවා..ලා ඔබ මසිත මෙසේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ ජිවිතේ අලුත් පිටුවක් පුරලියවෙන්නෙ ඔබදෝ ගියක් වෙලා
    පහනක් පැතු මා සද හමු වෙලා
    හිනැහෙවි සසරෙ පුරා....

    මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඒත් බැලුවා දේවාලේ එක්ක තරහ වෙච්ච බූතයෙක් වහලෙට ගල් ගහනවද කියල :baffled: මුන් ටික සින්දු කියන සද්දෙනේ මේ :oo:


    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    තනිවි අඳුරේ සුසුමේ වෙලිලා...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :baffled::baffled::no::no::rofl:

    I throw this to the wind, but what if I was right?
    Well, did you trust your noble dreams,
    and gentle expectations to the mercy of the night?

    The night will always win
    The night has darkness on its side
    I'll throw this to the wind

    I miss your stupid face
    I miss your bad advice
    I tried to clothe your bones with scratches
    Super 8s, exaggerated stories and old tunes
    But never by the moon
    But not the state I'm in
    The night will always win

    I throw this to the wind
    But what if i was right
    Well, did you trust your noble dreams
    And gentle expectations to the mercy of the night
    The night will always win
    The night has darkness on its side
    I've thrown this to the wind

    I miss your stupid face
    I miss your bad advice
    I tried to clothe your bones with scratches
    Super 8s, exaggerated stories and old tunes
    But never by the moon
    But never the state that I'm in
    The night will always win


    කවුරුත් මේක අහල නැද්ද :oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම ඒත් බැලුවා දේවාලේ එක්ක තරහ වෙච්ච බූතයෙක් වහලෙට ගල් ගහනවද කියල :baffled: මුන් ටික සින්දු කියන සද්දෙනේ මේ :oo:

    සඳක් නම්... බැස යන්න තිබුනා.. හඬන අහසට අඳුර දී...
    මලක් නම්...ගිලිහෙන්න තිබුනා... ක‍ටු අගට ලස්සන නොදී.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කවුරුත් මේක අහල නැද්ද :oo:

    Let's spend the night together
    I know you want it too
    The magic of the moment
    Is what I've got for you
    The heartbeat of this night
    Is made to lose control
    And there is something in your eyes
    That's longing for some more
    Let us find together
    The beat we're looking for

    The rhythm of love
    Keeps me dancing on the road
    The rhythm of love
    Got the groove that hits the bone
    The rhythm of love
    Is the game I'm looking for
    The rhythm of love
    Is the heartbeat of my soul
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පියමැන්නේ ඇයි ද එසේ
    රිදවා..ලා ඔබ මසිත මෙසේ


    පෙමින් බැදිලා අප දෙදෙනා කෙසේ යුගදිවි මග යමුදෝ
    සුලු දෙයින් නුබෙ සිත ගැස්සී දුක් මවා ගන්නී

    සුපෙම් විමනෙ ඔබ රැජිනී ඔබේ හිමිකරු මා වන්නී,
    දුක් තැවුල් නැති ඒ ලෝකෙ මතු අපෙයි ලදුනේ

    :love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Let's spend the night together
    I know you want it too
    The magic of the moment
    Is what I've got for you
    The heartbeat of this night
    Is made to lose control
    And there is something in your eyes
    That's longing for some more
    Let us find together
    The beat we're looking for

    The rhythm of love
    Keeps me dancing on the road
    The rhythm of love
    Got the groove that hits the bone
    The rhythm of love
    Is the game I'm looking for
    The rhythm of love
    Is the heartbeat of my soul


    නෑ නෑ මට ඕන නැ :no::no::baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන්

    සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා
    වෙරලෙ රල මැන්නා...
    සිමාවක් මායිමක් නැතැයි කි..
    සෙනෙහස ඇයි දෙතැනක තනිවි....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පෙමින් බැදිලා අප දෙදෙනා කෙසේ යුගදිවි මග යමුදෝ
    සුලු දෙයින් නුබෙ සිත ගැස්සී දුක් මවා ගන්නී

    සුපෙම් විමනෙ ඔබ රැජිනී ඔබේ හිමිකරු මා වන්නී,
    දුක් තැවුල් නැති ඒ ලෝකෙ මතු අපෙයි ලදුනේ

    :love:


    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රුයක් පමණයි
    ගව් ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බර වෙලා..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    I’ve so many things I want to say
    I’ll be ready when the perfect moment comes my way
    I had never known what’s right for me
    ‘til the night she opened up my heart and set it free
    But now I just spend all my time
    With anyone who makes me feel the way she does
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    උනුසුම්ක් රැදි පලල් උරයක...
    වෙලි සැතපි නිදන යුගයක...
    නුබේ සුසුමක් සමග මියැදි යන්න තිබුනා නම්....
    මගේ දෙනෙත් පෙති තෙමා රිදවන...
    කදුලු නෑ එහෙනම්...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රුයක් පමණයි
    ගව් ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බර වෙලා..


    කදුලු වලින් දිය වී යනවානම් අවිහින්සක රූපේ
    දෝර ගලන තුරු කදුලු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ