kukko,ara mechanic wada waladi seal karanna use karana glue eka mokakda? Welunata passe rubber wage thiyenne

na bn.man plaintea ekak gahanna eliyata awa.wessa apu hinda wahaneta negga.gedarin genapu kema eka wena thenaka thiyenne![]()
na bn.driving
kukko,ara mechanic wada waladi seal karanna use karana glue eka mokakda? Welunata passe rubber wage thiyenne
උත්තර දෙන්න ඕනේ නෑ තමා කවුරුත් බැඳිලා නෑ මේකේ එක එකා අහන ඒවට උත්තර සපයන්න මොකෝ මේක රහස් පොලිසිය යැ.උබ තමා මේකේ උන් නලවන්නේ ..දැන් මෙහෙම කිලර් කාරයා එහෙම පොස්ට් දැම්මම බබා වගෙන් අඩ අඩ අය මන් එන්නේ නෑ කිවම ඔක්කොම හරිනේ ..අය මොනවටවත් උත්තර දෙන්න ඕන නෑ![]()
කැමති උන් තම තමන්ගේ කැමති කැමති ඒවා දාන එකයි ඇත්තේ ආය හාර හාර අනික් උන්ගේ ඒවා හොයන්නේ මොකටද
උත්තර දෙන්න ඕනේ නෑ තමා කවුරුත් බැඳිලා නෑ මේකේ එක එකා අහන ඒවට උත්තර සපයන්න මොකෝ මේක රහස් පොලිසිය යැ.කැමති උන් තම තමන්ගේ කැමති කැමති ඒවා දාන එකයි ඇත්තේ ආය හාර හාර අනික් උන්ගේ ඒවා හොයන්නේ මොකටද
![]()

උත්තර දෙන්න ඕනේ නෑ තමා කවුරුත් බැඳිලා නෑ මේකේ එක එකා අහන ඒවට උත්තර සපයන්න මොකෝ මේක රහස් පොලිසිය යැ.කැමති උන් තම තමන්ගේ කැමති කැමති ඒවා දාන එකයි ඇත්තේ ආය හාර හාර අනික් උන්ගේ ඒවා හොයන්නේ මොකටද
![]()

අන්න ඒක නේ
හා අපිව නං සාර වගේ පොටෝ ඉල්ලලා බය කරලා එලවන්න හම්බෙන්නේ නෑ මේකෙන් දුම්මල ගහලවත්සාරාගේ කපාපු පලුවනෙ![]()
එක වෙන්ඩ ඕනේ මු අහන්නේ
තව එකක් තියනවා හැබැයි කෙමිකල් දෙකක් එකට එකතු කරලා හදන ගම් එකක්
යකඩ අලවන්ඩ එහෙම ඒක හොදයි
මට නම මතක නෑ
හා අපිව නං සාර වගේ පොටෝ ඉල්ලලා බය කරලා එලවන්න හම්බෙන්නේ නෑ මේකෙන් දුම්මල ගහලවත්![]()

ඔන්න image upload කරන්න බැරි සාරා හින්දම මම extension එකට update එකක් දුන්නා. දැන් කියයිද දන්නේ නෑ chrome නෑ ඒ නිසා ඒක install කරන්න දන්නේ නෑ කියලා..![]()