~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ තමා මේකේ උන් නලවන්නේ ..දැන් මෙහෙම කිලර් කාරයා එහෙම පොස්ට් දැම්මම බබා වගෙන් අඩ අඩ අය මන් එන්නේ නෑ කිවම ඔක්කොම හරිනේ ..අය මොනවටවත් උත්තර දෙන්න ඕන නෑ :frown:
    උත්තර දෙන්න ඕනේ නෑ තමා කවුරුත් බැඳිලා නෑ මේකේ එක එකා අහන ඒවට උත්තර සපයන්න මොකෝ මේක රහස් පොලිසිය යැ. :baffled: කැමති උන් තම තමන්ගේ කැමති කැමති ඒවා දාන එකයි ඇත්තේ ආය හාර හාර අනික් උන්ගේ ඒවා හොයන්නේ මොකටද :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සාරාගේ කපාපු පලුවනෙ:lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උත්තර දෙන්න ඕනේ නෑ තමා කවුරුත් බැඳිලා නෑ මේකේ එක එකා අහන ඒවට උත්තර සපයන්න මොකෝ මේක රහස් පොලිසිය යැ. :baffled: කැමති උන් තම තමන්ගේ කැමති කැමති ඒවා දාන එකයි ඇත්තේ ආය හාර හාර අනික් උන්ගේ ඒවා හොයන්නේ මොකටද :no:

    සාරා = කටුස් :lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න ඒක නේ

    එක වෙන්ඩ ඕනේ මු අහන්නේ
    තව එකක් තියනවා හැබැයි කෙමිකල් දෙකක් එකට එකතු කරලා හදන ගම් එකක්
    යකඩ අලවන්ඩ එහෙම ඒක හොදයි

    මට නම මතක නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක වෙන්ඩ ඕනේ මු අහන්නේ
    තව එකක් තියනවා හැබැයි කෙමිකල් දෙකක් එකට එකතු කරලා හදන ගම් එකක්
    යකඩ අලවන්ඩ එහෙම ඒක හොදයි

    මට නම මතක නෑ

    එපි ෆිං වගේ ඒවද. සිලිකන් එක වෙන්ඩ ඕන පොලිසා අහන්නෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න image upload කරන්න බැරි සාරා හින්දම මම extension එකට update එකක් දුන්නා. දැන් කියයිද දන්නේ නෑ chrome නෑ ඒ නිසා ඒක install කරන්න දන්නේ නෑ කියලා.. :baffled: :rofl:

    thank you මං මේක බලන්නම්....