~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    pothak pathak kiyawanna :nerd:

    මාසෙම පොත් කියවන්ඩ්‍යෑ:dull: එක දිගට පොත් කියවන්ඩ පුලුවනෑ:frown: වෙන වැඩක් කරගන්ඩ බැරිම තැන තමා පොතක් කියාන්ඩ ගත්තෙ. ඒවත් කලිං කියෝපුවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දාන්න ඕන බන් ඒක මන් හැම පෝයටම කරන්න හිතුව දෙයක් :dull::dull:එත් එකට බන් කරුණු ගන්ගාවකින් වගේ ගලන එන්න ඕන ..මනස උපරිමේට රිලක්ස් වෙන්න ඕන :dull::baffled:

    ඩ්‍රැකියුලාට මොන බණද:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාසෙම පොත් කියවන්ඩ්‍යෑ:dull: එක දිගට පොත් කියවන්ඩ පුලුවනෑ:frown: වෙන වැඩක් කරගන්ඩ බැරිම තැන තමා පොතක් කියාන්ඩ ගත්තෙ. ඒවත් කලිං කියෝපුවා

    masema kiyawanna epa. ada kiyawapan :nerd::P
    thawa poth athi awat aya langa:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒකෙ බණනෙ යන්නෙ
    පියෝ ටීවි තිබ්බට මෙලො රහක් නෑ:angry:ඒකෙ වැඩකට ඇති චැනල් එකක්වත් නෑ:angry:
    Peo eke thiyena honda channel ekak balapan.lankawe ewa witharada thiyenne?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පෝය දවසෙත් හෙනමයි කඩන් වැටෙන්නේ ..cp interview letters අවේ නැති උන් උන්ගේ නම දාලා ලේටර්ස් හදන්නලු .ඊළගට මට හිරේ යන්න වෙන්නේ ..අද අය දවසටම fb පැත්තේ යන්නේ නෑ ..ඕවට ඔලුව දාලා විහින් අමාරුවේ වැටෙන්න බෑ බන් :dull::nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    nawa nirmanayak karanna lankawe place ekak nadda? Welding,parts ehema ekama thenaka thiyena

    mulin thamange potential pennanna one. ehema reputation ekak hadilanam ayathana tye support ekata. Young Inventor club-IESL
    Universities (Mora for most electronics), Air force, widya thakShana amatyanset units tye.

    ekama de thamange hakiyawan expose wela tyenna one basic widiyata...

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Peo eke thiyena honda channel ekak balapan.lankawe ewa witharada thiyenne?

    පිටරටචැනල් ගැන තමා කියන්නෙ මෙලෝ රහක් නෑ. ඩිස්කවරි තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා. කිසි වැඩක් ඇට්ගි දෙයක් නෑ:angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    mulin thamange potential pennanna one. ehema reputation ekak hadilanam ayathana tye support ekata. Young Inventor club-IESL
    Universities (Mora for most electronics), Air force, widya thakShana amatyanset units tye.

    ekama de thamange hakiyawan expose wela tyenna one basic widiyata...

    Ela ela
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිටරටචැනල් ගැන තමා කියන්නෙ මෙලෝ රහක් නෑ. ඩිස්කවරි තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා. කිසි වැඩක් ඇට්ගි දෙයක් නෑ:angry:

    :oo:
    Film tikakwath download karala balapan
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමදාම ෆිල්ම් බලන්ඩද බන්. එක විදියකට ඉන්ඩ අමාරුයි මට. කිසිම ඇගෙන් ශජ්තිය වැය කරලා කරන්ඩ වැඩක් නෑ:no:

    gewaththe mal hadapan