pothak pathak kiyawanna
මාසෙම පොත් කියවන්ඩ්යෑ
එක දිගට පොත් කියවන්ඩ පුලුවනෑ
වෙන වැඩක් කරගන්ඩ බැරිම තැන තමා පොතක් කියාන්ඩ ගත්තෙ. ඒවත් කලිං කියෝපුවා
pothak pathak kiyawanna
එක දිගට පොත් කියවන්ඩ පුලුවනෑ
වෙන වැඩක් කරගන්ඩ බැරිම තැන තමා පොතක් කියාන්ඩ ගත්තෙ. ඒවත් කලිං කියෝපුවාකිතුල් ගහට ගිය මිනිහටත් කියන්න කතාවක් තිබ්බ එකේ කටුස් ට නැති වෙයිද.....
දාන්න ඕන බන් ඒක මන් හැම පෝයටම කරන්න හිතුව දෙයක්එත් එකට බන් කරුණු ගන්ගාවකින් වගේ ගලන එන්න ඕන ..මනස උපරිමේට රිලක්ස් වෙන්න ඕන
![]()

Tv eketh mukuth nadda balanna?
![]()
ඒකෙ වැඩකට ඇති චැනල් එකක්වත් නෑ
eeye eka hoyaganna beri unada?
මාසෙම පොත් කියවන්ඩ්යෑඑක දිගට පොත් කියවන්ඩ පුලුවනෑ
වෙන වැඩක් කරගන්ඩ බැරිම තැන තමා පොතක් කියාන්ඩ ගත්තෙ. ඒවත් කලිං කියෝපුවා



Peo eke thiyena honda channel ekak balapan.lankawe ewa witharada thiyenne?ඒකෙ බණනෙ යන්නෙ
පියෝ ටීවි තිබ්බට මෙලො රහක් නෑඒකෙ වැඩකට ඇති චැනල් එකක්වත් නෑ
![]()


බන අහපන් ..බණක් එවන්නදඒකෙ බණනෙ යන්නෙ
පියෝ ටීවි තිබ්බට මෙලො රහක් නෑඒකෙ වැඩකට ඇති චැනල් එකක්වත් නෑ
![]()

nawa nirmanayak karanna lankawe place ekak nadda? Welding,parts ehema ekama thenaka thiyena
masema kiyawanna epa. ada kiyawapan
thawa poth athi awat aya langa

Peo eke thiyena honda channel ekak balapan.lankawe ewa witharada thiyenne?

mulin thamange potential pennanna one. ehema reputation ekak hadilanam ayathana tye support ekata. Young Inventor club-IESL
Universities (Mora for most electronics), Air force, widya thakShana amatyanset units tye.
ekama de thamange hakiyawan expose wela tyenna one basic widiyata...
පිටරටචැනල් ගැන තමා කියන්නෙ මෙලෝ රහක් නෑ. ඩිස්කවරි තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා. කිසි වැඩක් ඇට්ගි දෙයක් නෑ![]()

Film tikakwath download karala balapan

හැමදාම ෆිල්ම් බලන්ඩද බන්. එක විදියකට ඉන්ඩ අමාරුයි මට. කිසිම ඇගෙන් ශජ්තිය වැය කරලා කරන්ඩ වැඩක් නෑ![]()
gewaththe mal hadapan
වහිනවානෙ. දැන්නම් අවුව තියෙනවා. ඒත් දවල් වෙද්දි ඉවරයි